ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කිරීමට සමත් විය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 190 (තමීම් ඉක්බාල් 32, කම්රාන් අක්මාල් 11, මහේල ජයවර්ධන නොදැවී 96, කෞෂල්‍ය වීරරත්න 36, අජන්ත මෙන්ඩිස් 29/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි නියම නායකයා. මේ ඔබගේ හොදම කාලයයි. (නි)