ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවවැනි ස්ථානය සදහා පැවැත්වෙන තරගාවලියේ අද (20) පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 8 කින් නේපාල පිල පරාජය කළේය. නේපාල පිල ඕවර 27.3 කදී 79 (සුබාෂ් කකුරෙල් 22, සනිත ද මෙල් 25/2, රනිත ලියනාරච්චි 25/2, අමිල අපෝන්සු 13/2, තරි`දු කෞෂාල් 13/3) ශ‍්‍රී ලංකා පිල ඕවර 20.4 කදී කඩුලූ 2 ට 80 (ජේසන් පෙරේරා 16, ෂෙහාන් ප‍්‍රනාන්දු 48)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැරඩින්ට ගහනවා වගේ ????????.(ස)
ජයග්‍රහණය ගැන නම් සතුටුයි. ඒත් අපි ක්‍රිකට් වලින් ඉන්නේ 9 වෙනි ස්ථානයේ කියලා අහද්දි නම් දුකයි. (නි)
නවවැනි තැන මක්කරන්නද? (නි)
බංගලි දේශයට පරාදයි .(ස)
ආපෝ! නමවෙනි ස්ථානය? (නි)
අර 'මචං' චිත්‍රපටියේ වගේ කට්ටියක්ද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ. (නි)
අපරාදේ. ඒකත් පරදින්නයි තිබුණේ. (නි)