මන්නාරම මහේස්ත්‍රාත් උසාවියේ වැඩ අද පටන් ගැනීමට නියමිත තිබූ නමුත් විවෘත වුයේ නැත. එහි නීතිඥ සංගමය කියනුයේ පසුගිය දා උසාවියට ගල් මුල් ගසා අලාභ කළ මැරයන් ගේ නම් ලැයිස්තුවක් පොලිසියට දී ඇතත් ඔවුන් අතඅඩංගුවට නැති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැත්නම් රටක් නැහැ. දැන් ඒ දෙකම නැහැ. (නි)
ආශ්චර්‍ය්‍ය............(ස)
පුදුම රටක් මේක ,එක එක නීති එක එක අයට .(ස)
රට මැරට...!
මේක තමයි ආශ්චර්යය. (නි)
දන්නෝ දනිති. (නි)
මන්නාරමේ විතරද උසාවි තියෙන්නේ? රට පුරාම උසාවි රැක ගැනීමට මෙම විරෝධය දියත් කළ යුතුයි. (නි)
පොඩි බබාල වගේනේ මේ අය..ඕකට වර්ජනය කරල හරියනවද ?(ස)
අනේ පොලිස්, සැකකාරයින්ව අල්ලලා දෙන්නකෝ. (නි)
මේ පෙන්වන්නේ හෙළ ජාතිය හලාල් කිරීම පිණිස, සිය ආර්ථික බලකොටුව ගොඩනැගීමේ අහවල්ලුන්ගේ සීතල යුද්ධයයි. (නි)
මේ රටේ මින්ස්සුන්ට ඕන ප්‍රේමදාස ආණ්ඩුව.. නැත්නම් මේ මිනිස්සු හදන්න බැහැ.. හැදෙන්නෙත් නැහැ.. ගෙදරට හොරෙක් ආවත් වර්ජන..!!(නු)
පුෂ්පකුමාර ඔබ හරි ප්‍රේමදාස ආණ්ඩුව ආවසාන කාල සීමාව වගේ කාලයක් තමයි මේ ආණ්ඩුව දැං ගත කරන්නෙ.. වෙනසකට තියෙන්නෙ මේ වර්ජනවලට සමහර අය උදව් දෙනවා.!!(නු)
මෙතන සිදුවෙන දේ මා දන්නා පරිදි අපේ හුගාක් ජනතාවට පැහැදිලියි. (නි)