කොළඹ කොම්පඤ්ඤවීදිය පදික වේදිකාවේ වාහන අලුත්වැඩියා කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නියම කෙළේය. පද්මනාදන් විජය කුමාර් ඊට වරද පිළිගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න විජේලගේ වැඩ. (නි)
රාළහාමි කෙනෙක්ගේ වැඩක් කරන්න බැහැයි කිවුවද දන්නේ නැහැනේ. (නි)
අපේ පොලිසියටත් පේන්නෙ දුප්පත් අසරණයාගේ දේම තමයි...!!(නු)
මේවා කාට කියන්නද? (නි)
පවු අර කොලුවා. කීයක් හරි හොයාගෙන බඩගිනි නිවා ගන්න ඇත්තේ මේකෙන්. දැන් ඒකත් නැහැ. (නි)
මෙම කාර්යය ඉතා හොද වැඩකි. නමුත් දඩුවම තමයි මදි. (නි)
මේ වෑඩෙ කොළඹ පුරාම කරන්න ඔනෙ. පාරවල් පුරා ගරජ් දාගේන වාහන පාර මෑද පාක් කරගෙන තමයි රෙපෙයාර් කරන්නේ. හොද වෑඩක් හෑම තෑනම අල්ලන්න. (ස)
මොන දේ වුණත් පෑගෙන්නේ අහිංසකයකුමයි. (නි)
අතමිට සරු නැති පොඩි මිනිසුන් හට හදිසියකට පිහිටක්ව සිටි තවත් අහිංසකයකුට බඩේ පාර දී ඇත. ලංකාවේ පොලීසිය හා නීතිය ගැන කාටද ආඩම්බර නැත්තේ. අර මිලියන ගණනක හොරකම් වල වැරදි කරුවෝ නම් නොඇල්ලුවත් මොකෝ.... (ස)
ඇයි 2000ක්..? මේක 20000ක් විය යුතුයි අඩුම ගනනි.. මේක මොකද්ද?(නු)
පංචිකාවත්තේ තියෙන යකඩබඩු කඩ ටිකත් ඉවත්කරලා දාන්න මේ කඩ මහජනතාවට කරදරයක්...!!(නු)
ජීවිකාව ගෙනයන්නත් ඔනෑ , නීතිය රකින්නත් ඔනෑ........ මොකද්ද මෙකට විකල්පය? (ස)
ලංකාවේ සෑම තැනකම මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
පේමන්ට් වල වැඩකරන්නේ පොඩි අයට වඩා ලොකු ලොකු අය (නි)
අමාරුවෙන් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගන්න අහිංසකයන්ට තමයි මේ සේරම. (නි)
හිගන්නාගේ පාත්තරේටමනේ හෙණ වදින්නේ. (නි)
අමර ඔබ හරි (ස)
හැමදාම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ දුප්පතුන්ට පමණයි. (නි)
හිඟන්නාගෙ පාත්තරේටම තමා... (නි)
තමන්ගේ ස්වයං රැකියා වලට තැන දෙන්නෙ නැති වුණහම මිනිස්සු හොරකම් කරන්න පෙළඹෙනවා (නි)
අහිංසකයන්ට තැනක් සොයා දීම ආණ්ඩුවේ යුතුකමක්. (නි)
ලංකාවේ සෑමතැනින්ම පෙට්ටි කඩ ඉවත් කළ යුතුයි (නි)
තමන් දන්නා දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට ඒ අහිංසකයාට සුදුසු ස්ථානයක් සොයා දෙන්නයි තියෙන්නේ. (නි)