පොළොන්නරුව පාරාක‍්‍රම සමුද්‍රයේ බී. ඕ.පී. 317 ජනපද ගොවීහු තම කිරිවැදෙන ගොයමට වතුර ඉල්ලා අද වීදි බැස සිටියහ.
ජලාශයේ පතුලේ ඉතිරිවූ වතුර ටික සාධාරණව නොදෙතියි ගොවියෝ චෝදනා කරති. කපාගත් ගොයම් මිට මග යන්නවුන්ට පෙන්වමින් ඔවුහු තම දුක කීහ.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසස්වලාහක දෙවියනි.. ඔබට පෙනෙන්නේ නැද්ද මේ අසරණයන්ගේ අදෝනාව..!(නු)
වැස්ස වළාහක දෙවියනි, ඔබට නොඇසේද මේ අසරණයන්ගේ අදෝනාව? (නි)
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙළනු මැන..!!(නු)
ගොවියන්ට ගහන්න නම් එපා..!!(නු)
මේ ඡන්ද කාලෙ අසරණ ගොවියන්ව ඉත්තෙක් කර ගන්න එපා.. ඔය කොපමණ දැගලුවත් දිනන අය අපි දන්නවා..!!(නු)
මහරජතුමනි මේවාට විසදුම් ලබා දෙන්න..!!(නු)
අපිට වෙළද ඇමතිකෙනෙක් හිටියත්, ආශ්චර්යමත් ආණ්ඩුවක් තිබුණත් මේ දුක නම් කියන්න වෙන්නේ තිස් තුන් කෝටියක් දෙවියන්ට තමයි. (නි)
මේ අය ගැන ඉතා කරුණාවෙන් බැලිය යුතුය .ඒත් නැති වතුරක් දෙන්නේ කොහොමද ? (ස)
මේ ගොවියන්ව කවුරුහරි අවුස්සනවා මට හිතෙන්නෙ.. මේවා වැව හිදෙන්නම ඔක්කොම වතුර ටික දෙන්නේ නැත්තෙ මොකක් හරි හේතුවකට වෙන්න ඇති..!!(නු)
වැසි පිරිතේ ප්‍රතිඵලයක්ද මේ..(ස)