මිනී මැරුම්, කප්පම් ගැනීම් වැනි මැර ක්‍රියාවනට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයින් කිහිපදෙනකු ශ්‍රී ලංකාවෙන් ඉතාලියට පැනවිත් මිලානෝ නුවර හා අවට නගරයන් හි ජිවත්වන බවත් මොවුන් දැන් දැන් එම නගරවල ජිවත් වන අනෙකුත් සාමකාමී ශ්‍රී ලාංකිකයනට ද හිරිහැර කිරීමට පටන්ගෙන ඇති බවත් ඉතාලියේ පොලිසිය කියයි. ඝාතන කිහිපයකට මෙම පාතාල සාමාජිකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් හවුල් යැයි කියන ඉතාලි පොලිසිය එවැනි මැර ක්‍රියා කරන්න වුන් පසු පස පන්නයි. මුදල් හබ හා ඉඩම් ගනුදෙනු විසඳා ගැනීමට ද ඇතැම් පිරිස් මෙම පාතාල නායකයින්ගේ පිහිට පතන බවත් ඉතාලියට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ඇතැම් දේශපාලනාඥයන්ගේ ද මෙම පාතාල නායකයිනට උදව් ඇතිව ඔවුන් සමග විනෝද චාරිකා යන බවත් මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති. මෙවැනි පාතාල නායකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාවේ කළ මිනී මැරුම් කොල්ල කෑම් ඇතුළු මැර ක්‍රියා ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතාලි පොලිසියට දැනුම් දෙන්නේ නම් මෙවැනි මැරයින් පිළිබඳ ඉතාලි පොලිසිය නිරතුරු අවධානයකින් පසුවන බවත් මිලානෝ නුවර ලාංකිකයෝ කීයති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න ලාංකිකයෝ ඔක්කොම පතාලේ වගේ....(ස)
මේ රට දාල ගිය අයට හොඳ වැඩේ...(ස)..
ලංකා පොලිසිය සහ මෙරට බලධාරීන් මෙම ප්‍රවෘත්තිය පිළිබදව අවධානයක් යොමු කළ යුතුයි. (නි)
ගයා.. පිටරට වැඩ කරලා ලංකාවට ලැබෙන මුදල් වලින් තමයි ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ.. ඔය කියන විදියට පිටරට රැකියාවට නොගොස් මේ අය ලංවෙ හිටියනම් බලාගන්න තිබුණා ලංකාවෙ වෙන දේවල් .. නොදන්න කතා තියන්න එපා..!!(නු)
පාතාලයන්ට ඉතාලි යන්න අත දුන්නෙ කවුද?(නු)
අපි දැං රට ගිහිං සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා.. ඒත් ඔක්කොම කට්ටිය ලංකාවට ඇවිත් අලුතෙන් පටන් ගත්තොත් අපිට ටික කාලකින් නැගිටින්න පුළුවං.. මුලින් අමාරු උනත් අපිට නැගිටින්න පුළුවං...!!(නු)
පාතාලෙ කණ්ඩායමක් කියන්නේ නැතිව වෙන මොකක් හරි කියන්න මොකද නමේ හයිය අරගෙන තමයි ඒ අය ඔහොම කරන්නෙ..!(නු)
මේක ලංකාව නොවෙයි. මේක ඉතාලිය. ඒ වැඩ මෙහේ බැහැ. (නි)
සමන් රොහාන් රණසිංහ, ඔයා ඉතාලිය ගැන දන්නේ මොනවද? ඔයා ඉතාලියේ ඉන්නවා නම් කොහෙද ඉන්න? මොකද්ද මිත්‍යා දෘෂ්ටික අගම? අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා. ඔහේලාගේ ආගමේ ඉන්නේ හරි ආගම කාරයෝමද? ඔහේලගේ ආගම ගැන ලංකාවේ ඉන්න හැමෝම දන්නවා. ඔහේ ඉතාලියේ ඉන්නේ කොහෙද? මමත් ඉන්නේ ඉතාලියේ තමයි. ඔහේලාට ලොකු අමාරුවක් තියනවනේ ආගම් ගැන. මේ ටික කාලේ ජිවත් වෙනවා හිතේ සතුටින් හලෝ. (නි)
මේ අයගේ නම් ගම් ඇතිව දැම්මනම් අපිටත් හොයන්න පුළුවං..!(නු)
ලංකාව විනය ගරුක කිරීම ජනපතිතුමාට භාරයි..තදින් වැඩ කල යුතු කාලයයි මේ...(ස)
පුළුවන්නම් සෞදි ඇවිත් වැඩ පෙන්නන්න..(ස)
අනේ අපි නම් ඔයගොල්ලන්ව ගණන් ගන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. (නි)
ඉක්මණින් මේ අයගේ නම් ටික ඉතාලියේ පොලිසියට දුන්නොත් හොදයි කාට කාටත්. (නි)
ඉදිරියේදී මාෆියා අය සමග එක්ව අලුත් වැඩ පටන් ගනීවි. (නි)
ලංකාව කාලා ගිහිල්ලා මදිවට දැන් ඉතිලියත් කන්නයි හදන්නේ. (නි)
අරයත් එහෙ ගිහින්ද දන්නේ නෑ....(ස)
අනේ අපොයි! (නි)
අපේ කට්ටිය හිතාගෙන ඇති එහෙත් මේ ලංකාව වගෙයි කියලා. (නි)
පොලිසියෙන් හොයද්දි පැනපු නිධන් හොරුත් ඉන්නවද දන්නේ නැහැ. (නි)
ඔයාල කාල ඇදල ඉන්නත් අපි එවන සල්ලි වල වක්‍ර බලපෑමකින්...(ස)
මේ අය සෞදි ඇවිල්ල පාට් දැම්මොත් දල නැතිව ලංකාවට එවන්නේ. (අ)
ඉතාලි පොලිසිය සැහැල්ලුවට ලක්කරන්න එපා, අපේ පොලිසිය ඉල්ලීමක් කෙරුවොත් එක රැයක් එලි වෙන්ඩ පෙර ඔය චන්ඩි ඔක්කොම කුඩු.
ඩුබායි වලත් මෙහෙම පිරිසක් ඉන්නවා. එම්බසි වලින් මේවා නැති කරන්න කටයුතු කරනවා නම් හොදයි. (නි)
පාතාලයන්ට ඉතාලි යන්න අත දුන්නෙ කවුද?
දේශපාලකයන්ගේ ගෝලයන් තමයි ඔය ලංකාවේ මැරකම් කියන හැම ජරා වැඩක්ම කරලා අන්තිමට පොලීසියෙන් හොයද්දි දේශපාලුවන්ගේ පිහිටෙන් ඉතාලි ඇවිත් ඉන්නවා කියන්නේ. (නි)
වගකීමෙන් ද ඔබ මේ ලිපිය ලිව්වේ.
පාතාල හාමුදුරුනමකගේ ගෝලයන් තමයි ඔය. (නි)
මේ අය ඉතාලි පෑනලා තියෙන්නෙ ලොකු අයගෙ උදව්වෙන්..(ස)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයනි , මේ කතාව ඇත්තද ? අදහස් ප්‍රකාශකරන්න..(ස)
ලංකාව ඉවරකරලා ඉතාලියත් ඉවර කරන්න වගේ හදන්නේ , හොඳ නමක් තියන් ඉන්න රටක්. ඉක්මනටම මෙයාලව අල්ල ගන්න..(ස)
හෑබෑයි ලංකාවෙ සෙල්ලම් දැම්මට,ඉතලියෙ පොලීසිය එක්ක සෙල්ලම් දාන්න බෑහැ...............(ස)
ඉතාලියෙන් ලංකාවෙන් කට්ටිය අරගෙන, නිදාගෙන ඉන්න නයි රෙද්ද පල්ලේ දාගෙන වගේ. (අ)
සුසිල් - ඔයා කියන එක හරි. ඒත් ප්‍රධාන හා එකම ආධායම් මාර්ගය නෙමෙයිනේ . 78ට කලින් අපි කාල ඇදල හිටියේ නැද්ද ?
සමන් රොහාන් රණසිංහ, අනික් ආගම් වලට බණින්න, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඔයා ඔයාගේ ආගම හරියට පිළිපදින්න. (නි)
වෙන්නපුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්ට බල මෙහෙවර කම් කරපු පාතාලයෙක් නිධන් හොරකමක් කරල ඉතාලියේ සාමකාමී ශ්‍රි ලාංකිකයන් වෙසෙන ලුආ නගරයේ මිනිසුන් බේද බින්න කරමින් මැර ක්‍රියා කරනව ඒ නිසා මිනිස්සු ලොකු අපහසුතාවයකට පත්වෙනවා. (අ)
මුන්ව මෙහෙට එවලා තියෙන්නේ දේශපාලඥයන් වෙන්න ඕනෑ. ඉස්සරවෙලාම එළවන්න ඕනෑ ඒ කට්ටියව. (නි)
ලංකාවේ නම තියන පුත්තු ඉතාලියේත් ඉන්නවා. කාටද ආඩම්බර.(ස)
ජෝන්ගේ කතාවනම් ඇත්ත (ස)
ආසියාවේ ආශ්චර්ය, යුරෝපයටත් ගිහින් වගේ. අපේ කට්ටියකට දැන් හරිම සතුටු ඇති. (නි)
සරත් ඉස්සර මේ වගේ ගැටලු තිබුණෙ නැහැ ලංකාවෙ මම එය පිළිගන්නවා.. දැං ඒ වගේ නෙවෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි.. ස්වාභාවධර්මය අතිනුත් පීඩා විදිනවා... මිනිසුන් ලංකාව ස්වයංපෝෂිත නම් වෙන රටවලට යන්නෙ නැහැ..!!
පාතාලයම වෙන්න ඕනෑ නැහැ. අපේ සමහර කට්ටිය හැසිරෙන විදිය දැක්කහමත් කළකිරෙනවා. (නි)
අපේ පොලිසිය ඉල්ලීම කරන්න දෙයක් නෑ දැනටමත් කට්ටිය පස්සෙන් ඉතාලි පොලිසිය ඉනවා. දැනට කිපදෙනේක්ව අත්අඩන්ගුවට අරන් තියෙන්නේ.(නු)
ඇයි ලංකාවේ පොලිසියම ගිහින් ඉතාලියේ පොලිසියට කියනකල් ඉන්නේ? ඔයගොල්ලන්ට බැරිද සංවිධානය වෙලා ගිහින් ඉතාලියේ පොලිසියට කියන්න? (නි)
ඉතාලියේ පොලිසියේ අයට තියෙන්නේ එයාලව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න. නැත්නම් ඕවා නවත්වනවා බොරු. (නි)
ඇමරිකාවෙත් ඉන්නවා මෙහෙම කට්ටිය.හැබැයි මෙහේ ඇවිල්ලා ඒ පාට් දැමිලි බොරු. දැම්මොත් නවතින්න වෙන්නේ හිරේ. (නි)
ලංකාවේ අපි සියල්ලන්ම එකතු වෙලා මෙහෙම කාඩ්බෝඩ් වීරයන්ව අල්ලලා දෙන්න සහාය වෙන්න ඕනෑ. (නි)
කැළණියෙ අයද දන්නෙ නැහැ..!! (නු)
ඉතාලියේ කොයි පොලීසියද කියල තියෙන්නේ ලංකාවේ ජනයාට පාතාලයෝ හිරිහැර කරනවා කියා????.(ස)
අනේ කාඩ්බෝඩ් වීරයෝ! මේ ගොල්ලන්ට බැරියෑ කොටින්ව මරන්න. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ නැතුව. (නි)
එහෙ හමබකරගෙන ජීවත්වන අයට ජීවත්වන්න ඉඩදෙන්න.(ස)
කොහොම හරි මෙයාලව අල්ලා දෙමු..(ස)
පාතාලයන්ගේ බලය තියෙන්නේ සේනාව පිරිවරාගෙන ඉන්නකොට විතරයි. තනිවම ඉස්සරහට හමුවුණොත් "විෂ ඝෝර සර්පයා, දැක නෑර මෝඩයා". හොදද? තේරුණාද මිතුවරුනි? (නි)
මේ පාතාල නායකයන් සේරම කාගේ ගෝලයොද කියලා අපි නම් දන්නවා. (නි)
ලංකාවේ දාපු සෙල්ලම් ඉතාලියේ පොලිසිය එක්ක දාන්න බෑහෑ...... .(ස)
මාත් පාතාලේ ඉන්නේ. ඒ වගේ වැඩ ලංකාවේ බෑ, මේක ලංකාව නෙමෙයි...(ස)
ඉතාලියත් තක්කාලි කරයිද දන්නේ නැහැ. (නි)
ඔය පාතාල කල්ලිය පිටරට යැවුවේ කවුද කියලා අපිට හිතාගන්න පුලුවන්. (නි)
මේ මිනිස්සු ලංකාවේ නම කනවා...(ස)
මම ඉන්නේ මිලානෝ වල. දැන් මේක මෝස්තරයක් වෙලා. කාටහරි ගහලා පාතාලයේ කෙනෙකුගේ නමක් කියනවා. මේ මොන වීරයොද? (නි)
ඕක මොන බොරු කතාවක්ද? ඉතාලියානුවන් තරම් අපරාධ කරන්න රුසියෝ ජාතියක් මේ ලෝකේම නැහැ. ඒ වගේම, ඕනෑම දරුණු අපරාධයක් අල්ලන්න ඒ වගේ තවත් සූර දක්ෂ ජාතියක් මේ ලෝකේම නැහැ. ඒත් ඉතාලියෝ තමන්ගේ දක්ෂතාවයෙන් හරි ප්‍රයෝජනය ගන්නේ නැහැ. මුළු ඉතාලියම ඔවුන්ගේ බුද්ධිය පාවිච්වි කරන්නේ වැරදියට. ඒක තමයි සත්‍යය. (නි)
ලංකාවේ රැගුවට මේ අය පිට රගන් නැ..(ස)
පුළුවන්නම් එන්න සෞදි. එතකොට කියලා දෙන්නම්..(ස)
අපේ අර ධම්මික අයියත් ඉන්නවද දන්නේ නැහැ. (නි)
ඕක මොන බොරැ කථාවක්ද. ඉතාලි කාරයෝ තරම් අපරාධ කරන්නත් රැසියෝ ජාතියක් මේ ලෝකේම නැහැ. ඒ වගේම, ඕනෑම දරැණු අපරාධ අල්ලන්නත් තවත් සුර දක්ෂ ජාතියක් මේ ලෝකේම නැහැ. ඒත් ඉතාලියෝ තමන්ගේ දක්ෂතාවයෙන් හරි ප්‍රයෝජනය ගන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ මුළුමහත් රටටම මිත්‍යා දෘෂ්ඨික ආගමක් නිසා මුළු ඉතාලියම ඔවුන්ගේ බුද්ධිය පාවිච්වි කරන්නේ වැරදියට. ඒක තමයි සත්‍ය. (අ)