සිය මන්ත්‍රී ධුරය හා පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීම වළක්වන වාරණයක් ඉල්ලා නුවරඑළිය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමිර්දින් අබ්දුල් අසීස් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ.එම්. ඉර්ෂදීන් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව වාරණයක් නිකුත් කරමින් ඔහු පකෂයෙන් නෙරැපීම වැළක්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ කිසිම තනතුරක් දරන්න නොහැකි වන ලෙසට 'ලයිෆ් ටයිම්' වාරණයක් දැම්මොත් කොහොමද? (නි)
විපක්ෂ නායකකමටත් වාරණයක් ගන්න බැරිද? (නි)
අනේ රනිල් මහත්තයෝ, මොනවද මේ කරගන්නේ? (නි)
වෙළද පොළේ රවුමක් යන්න ... මිලගණන් සසදන්න ..... අහවලාව කොපි කරන්න .... 29.50.000/=ක මුදලක් ඉතිරි කර ගන්න. (නි)
මේක මහ ලොකු දෙයක් නෙමෙයි. (නි)
දිගින් දිගටම මෙහෙම වෙනකොට පක්ෂයේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැත තවත් පල්ලම් බැසීමක් මිස ඉදිරියට යන්න වෙන්නේ නැ. (ත)
කවුද දැං ඒකාධිපති පාලකයා..!!
සමහරු පුටුව දාලා යන්නේ නැහැ වගේම සමහරු පක්ෂය දාලා යන්නේ නැහැ. (නි)
මෙතුමාට වාරණ දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)