ජයමාල් වන්නිආරච්චිගේ (35/6) විශිෂ්ට පන්දු යැවීම නිසා වයස 15 න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කොළඹ රාජකීය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය.
කොළඹ රාජකීය විදුහල ඕවර 29.3 කදී සියලූ දෙනා දැවී 98 (නවීන් විදානපතිරණ 36, හිමේෂ් රාමනායක 21, ජයමාල් වන්නිආරච්චි 35/6, දමිත ජයරත්න 10/3)
ගුරුකුල විද්‍යාලය ඕවර 33.2 කදී කඩුලූ 4 ට 99 (ළහිරු චාමර නොදැවී 26, දුමිඳු තේමිය 26, හිමේෂ් රාමනායක 26/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුකුල දැං ලංකාවෙ තියෙන හොද පාසල් අතර ඉන්නවා.. හැම අතින්ම පෙරට එනවා.. නියමයි.. ඔහොම යං..!(නු)
අයියෝ සල්ලි
ගුරුකුල විදුහල තමයි මගෙත් පාසල වුණේ. පැහැදිලිවම මොවුන් පළමු තැනට පැමිණෙනවා. (නි)
මම මගේ පාසැල ගැන ආඩම්බර වෙමි.(නදී)
මේක ලංකාවේ පාසලක එකක් නම් වෙන්න බැහැ. (නි)
ගුරුකුල විදුහල්ල මතා සැරදේ බැතිගී ගයමු ඔබෙ ගුණ නිබඳේ(නු)
යන්න ගුරුකුල.ඉදිරියටම යන්න. (නි)