මානවඩුට ත්‍රිවිද හමුදා ගෞරව දෙල්කඳ තම නිවසේ ඉදි කිරීම් සොදිසියට ගොස් සිටියදී පරාලයක් හිසේ වැදී මිය ගිය මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු ගේ දේහය බොරැල්ල කනත 08 May 2016
ඇසල වීරකෝන් අලුත් විදේශ ලේකම් නව දිල්ලියේ ශ්‍රී ලංකා කොමසාරිස් ඇසල වීරකෝන් මහතා නව විදේශ ලේකම් වරයා වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. විදේශ ලේකම් චිත්‍රාංගනී 08 May 2016
ජය පිරිතේ බලේ අලුත් අයි.ජී.පී. කියයි නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ පාසෙල් දී උණුසුම් පිළිගැනීමකට ලක් විය. ඒහින් උද්දාමයට පත්ව සිටි මේ අාදි ශිෂ්‍යයා මහනු 08 May 2016
"මඩ ගැහුවට නායකයා ඉවත් කරන්න බෑ" තම පක්ෂය තුළ කිසිඳු බෙදීමක් නැති බවත්, අවලාද නැගීමෙන් හෝ මඩ ප්‍රහාරවලින් ජනතා විමුක්ති පෙරමුණේ ගමන නැවැත්විය නොහැකි බවත් ජනතා 08 May 2016
අරාබි හොර පාරක් කටුනායක දී අල්ලයි සංචාරයට යන මුවාවෙන් ශ්‍රී ලංකා කතුන් තිදෙනෙකු අරාබියේ ගෘහ සේවයට යවන්නට ආ පිරිමි සිව්දනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක් 08 May 2016
නාවික හමුදාව රට සල්ලි උපයයි වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ යාත්‍රා නවයක් නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි. නාවික හ 08 May 2016
ආදරය කරන හැමෝටම ආදරණීය චිත්‍රපටයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් මිලීනා සුමතිපාල නිෂ්පාදනයෙන් නිර්මාණයවූ පත්තිනි සිනමා නිර්මාණය මේ දිනවල නැරඹ 08 May 2016
‘නවක වදය මඩින්න නව නීති‘ නවක වදය හා කාන්තා හිංසනය වැළැක්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය එකතු ව 08 May 2016
මෛත්‍රී මෝදි සාකච්ඡා සෙනසුරාදා දූෂණයට සහ දූෂිතයනට එරෙහිව ලෝක නායකයන් ලන්ඩනයේ දී පැවැත්වීමට යන සමුළුවට සහභාගීවන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එන ග 08 May 2016
'මලී' කියන්නෙ ජීවිතය සාර්ථක කරපු නාට්‍යයක් සමාධි අරුණඡායා, ලංකාවේ කලා ක්ෂේත්රයට පෑයූ හැඩකාර තරුවකි. මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ජනප්‍රිය නිළියක වූ ඇය ”මලී” ට 08 May 2016
බියෝන්සේගෙන් නිකී මිනාජ්ට තෑග්ගක් ජනප්‍රිය ගායිකා බියෝන්සේ තමන්ගේ යෙහෙළියක වන ජනප්‍රිය ගායිකා නිකී මිනාජ් වෙනුවෙන් “Darling Nicki” නමින් උපහාර රූප රචනාවක් නිකුත 08 May 2016
පිගා ඔයේ කසල මහවැලියට මහනුවර කටුගස්තොට දක්වා ගලා ඇවිත් මහවැලි ගගට කටුගස්තොටදී එක් වන පිගා ඔයේ අති විශාල ප්‍රමාණයක් වන ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝ 08 May 2016
මරන්න හැදුවේ ඌරෙක් : මැරුණේ තරුණයෙක් අකුරැස්සේ කැකුණවෙල හේනක දී ඌරන් මැරීමට ඇටවූ ඇද තිබූ විදුලි කම්බියක පැටළුණු තරුණයකු අද අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 08 May 2016
අකුණ අලි පවුලක් ඉවර කරයි විල්පත්තුව වනෝද්‍යානයට මායිමේ විලච්චිය කිරල්පැටියාවේ දී අලි මවක හා පැටවුන් තිදෙනකු අකුණු සැර වැදී මිය ගොස් ඇතැයි උද්‍යාන භාරකර 08 May 2016
උතුරු මුහුඳේ සල්ලි ආකරයට කෙහෙතෙක් උතුරු පළාත් මුහුදු තීරයේ වෙසන නිල් පිහිනුම් කකුළු මත්ස්‍ය ගහණය කළමනාකරණය කළ හැකි ජෛව විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමේ පර්යේෂණ 08 May 2016
පට්ටම සින්දුවක් අහලම බලන්න ස්කිට්සෝ කියන්නෙ ලංකාවෙ යටිපෙළ සංගීත ධාරාවේ පෙරළියක් කළ නමක් තියාපු සංගීත කණ්ඩායමක්. ඔබ හිනාවෙන්නෙ කොහොමද කියන ගීතයත් එක්ක අති ප් 08 May 2016
ෂර්ලොක් හෝම්ස් නැවතත් අයන් මෑන් නළු රොබට් ඩවුනි මේ වනවිට ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ රඟපෑමට කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අ 08 May 2016
ඇයත් ආඩම්බර වෙනවා මොහොමඞ් ඉන්ෆාස් නුරුද්දීන් හෙවත් ඉන්ෆාස් යනු අන්තර්ජාලය හරහා "යූ ටියුබ් පරිහරණය කරන සංගීත රසවතුන්ට අමුත්තෙකු නොවෙයි. අද ගාය 08 May 2016
China Festival China Philharmonic Orchestra නොහොත් චීන Philharmonic වාද්‍ය වෘන්දයේ (CPO) ප්‍රසංගය පසුගියදා නෙළුම් පොකුණේදී පැවැත්විය. මෙහි ප්‍රධාන නිර්මාපකයා වන්නේ Xia Xiaotang ව 08 May 2016
මම තාම රඟපෑම ඉගෙන ගන්නවා නව පරපුරේ සොඳුරු, රුවැත්තියක වන අංජලී ලියනගේ මෙතෙක් කළ පෙළහර පෑවේ පුංචි තිරයේ හා රිදී තිරයේය. එහෙත් පසුගියදා වේදිකාවටත් ඇය ගො 08 May 2016
ප්‍රවීන්ගේ 'මතක පෙරදා' මියුසික් විඩියෝව සංගීත ක්ෂේත්රයට ආධුනිකයෙකු වන ප්‍රවීන් සුරංගගේ කුළුඳුල් ගීතය හා මියුසික් විඩියෝව එළැඹෙන මැයි 13 වැනිදා එළිදැක්වීමට සූදා 08 May 2016
ස්වාමියාගේ අල්මාරිය වෙනස් කරන ඇනිස්ටන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් තමන්ගේ ස්වාමියා වූ ජස්ටින් තොරොක්ස්ගේ අල්මාරිය වෙනස් කිරීම මේ වනවිට පුවතක් බවට පත් වී ඇත. ඒ තමන 08 May 2016
ඉලක්කය වෙත ඇදෙන හීයක් ඉලක්කයක් කියන්නෙ අපි හැමදෙනෙකුගේම ජීවිතයට තිබිය යුතු දෙයක්. ඒත් මේ ඉලක්කය අපි හැමදෙනෙකුටම ලබාගැනීමට අපහසු දෙයක්. ඇස් හොඳට පෙනිය ය 08 May 2016
අඩ නිරුවතින් පෙනී ඉන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්නේ ඕන වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම මේ වන විට ඔබ හමුවට ආ මල්ෂා ජයවර්ධන මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. 08 May 2016
හොර සංගීතයට ටිකට් විකුණා වැඩ වරදී සංගීත සන්දර්ශනයක් පවත්වන බව කියමින් ව්‍යාජව සැකසූ ටිකට්පත් විකුණා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වංචනිකව ලබාගත්තැයි සැකපිට 07 May 2016
ආදාහනයට කලින් ගිනි දැල් සේරුවිල රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාල සේරුනුවර සරණකිත්ති අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අතරමග දී ගිහියන් දෙපිරිසක් 07 May 2016
පොලිසියේ වියදමින් බලු කුණ වෙනත් සුසානයකට බේරුවල මස්සල දෙපිරිසක් අතර පාරක ආරවුලක් දුර දිග ගොස් එක් පාර්ශවයක මිය ගිය බල්ලෙකුගේ සිරුරක් පාර මැද වළ දැමීමෙන් හටගත් අර්බුධය සමත 07 May 2016
මහින්දගේ හමුදා ආරක්ෂාව ඉල්ලා සත්‍යග්‍රහයක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සත්‍යග්‍රහයක් අද (07) බණ්ඩාරගම නගරයේ 07 May 2016
ළදරුවෙකු ලඟ තබාගත්තාට යුවලක් සැකපිට මාස 10 පමණ වයසැති ළදරුවෙකු නීති විරෝධීව ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අද (07) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොල 07 May 2016
තැලසීමියාවට රෝහලක් ඉල්ලා රෝගීන් ඇතුගල්පුරට තැලසීමියා රෝගය නිට්ටාවටම සුව කර ගැනීමට පහසුකම් සහිත රෝහලක් ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල නගරයේ අද (07)උද්ඝෝෂණයක් පැවැත්විණ. මේ සඳහා 07 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025