බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරියනායක මහත්මිය සමත්වූ බව ඇල්ල පොලිසිය පවසයි.
බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරියනායක මහත්මිය සමත්වූ බව ඇල්ල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපතක්ම වේවා අසරණයාට! (නි)
මෙවන් අසරණ සතුන් කී දෙනෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට මියැදෙනවාද? (නි)
ඔන්න ඕකාට යන්න හරින්න දැන්..... (නි)
මේ සතාව සුදුසු තැනකට යොමුකරන්න (නි)
හරිම සුන්දර හුරුබුහුටි සතෙක් (නි)
මේ රාළහාමිලාටත් වෙන වැඩක් නැහැ වගේ මේ සත්වයා හුරතල් කර කර ඉන්නේ.මෙයාලා වන ජීවී එකෙන් නෙමෙයිනේ. අනික මේ සත්වයා ඔහොම අල්ලගෙන ඉන්න නෙමෙයි, වහාම පශු වෛද්‍ය කෙනෙකුට යොමු කරන්න (නි)
පුදුම අහිංසක සතෙක් (නි)
පැටියා බේරාගත් පද්මිණි මහත්මිය නැහැනේ පෙනෙන්‍න (නි)
මෙවන් අහිංසක සතුන්ට අපි නිරන්තරයෙන් අනුකම්පා කළයුතු වේ (නි)
පද්මිනී මහත්මියනි, වසරක් ගෙවී නව වසරට පා තබන්න ඔන්න-මෙන්න තිබියදී මේ කළ පිංකම ඔබ තුමියට නව වසර සඳහා ආශීර්වාදයක් වේවි.(බ)
කොච්චර අහිංසක මුව පැටියෙක්ද? අර පිටිපස්සේ ඉන්න පොලිස් රාළහාමි ආයුබෝවන් කියාගෙන ඉන්නේ මොකද මන්දා? (නි)
පවු දෙවියනේ! හරිම අහිංසකයි (නි)
අනේ හරිම අහිංසක පැටියෙක්! (නි)
පද්මිණි මහත්මිය නැද්ද? (නි)
මේකා මීමින්නෙක් තරමට පොඩියිනේ (නි)
මෙපමණ පොඩි මුව පැටව්? මම මේ දැක්කමයි. ඒක නෙමෙයි, අර එහායින් ඉන්න නිලධාරියා වැඳගෙන ඉන්නේ ඇයි? (නි)
බේරාගත් පද්මිණි මහත්මියවත් දැකගන්න ලැබුණා නම් සතුටුයි (නි)
පොලිසියේ මානුෂික මුහුණුවර ඔබටත් පේනවා නේද? (නි)
මේකා පිණි මුව පැටියෙක් වගෙයි (නි)
අයියෝ! අතටවත් අහුවෙන්නෙ නැහැනේ (නි)
මේ මී මින්නෙක් නේ.. (ම)
මේ ඉන්නේ මී මින්නා කියන සතා කුඩාම අවදිය (බ)