‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘
ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්රශ්න කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (4) පවසති.