(උපාලි ආනන්ද)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැත් පැටව් හොරකම් කරන සෙල්ලම ආයෙත් ඇවිත්...
වනජීවි එකට කැලේ ඉන්න සත්තු මෙල්ල කරන්න ලේසියි. අර වගේ දෙපා සත්තු මෙල්ල කරනවාට වඩා...
හමුදාවේ සෙබළු දම්මලා මෙයා කැලේ මැද මැණික් ගැරුවා කියලාත් නිව්ස් එකක් තියෙනවා...!!!
තරාතිරම නොබලා දඩුවම් කරන්න
අහෝ 'රණ විරුවන්ට' ගිය කලක්.
අනේ ඔය බොරු නාඩගම් නවත්වන්න... මිලිටරියේ කඩ කඩලා අරක්කු ගෙනාවා. ඒක අපි අනුරාධපුරයේදී දැක්කා. දැන් මිලිටරියේ අලි හොරකම් කරනවා. මේ ඔක්කොම මේවට සම්බන්ධයි. රට පාලනය කරන්නේ ඒ අයම නිසා පොලිසිය අධිකරණය අනාථයි.. අනේ රටකට ගිය කල...
සුපිරියි...!!!
තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි
මේ වගේ අයට රණවිරුවන් කියන එකත් පාපයක්. තරු පටි ගලවා දබා ගෙදර එළවා දැමිය යුතු කෙනෙක්... හැම ආයතනයක්ම විනය පිරිහී අයාලේ යනකොට අපිට සැනසීමකට, තිබුණේ ත්‍රිවිද හමුදාව පමණයි. දැන් ඒ අයත් මහ අයගේ පාරෙම යන හැඩයි...
අතේ පයේ හයිය පෙන්නලා ලොකු වීරකමක් කෙරුවා කියලා හිතාගෙන ඇති. හමුදාවේ මේජර් යුනිෆෝම් එකේ උජාරුව පෙන්නලා, ඇපදීලා නිදහස් කරාවි.