ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමයි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 23 June 2025
ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙයි ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කර ඇත. 22 June 2025
ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි. 21 June 2025
මුදල් නි. ඇමැති හර්ෂණ ඉල්ලා අස්වෙයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 20 June 2025
‘ඉමියුනෝග්ලෝබින් - රිටොක්සි මැප්’’ ඖෂධ ගුණයක් නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම 19 June 2025
ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන ගියේය. 19 June 2025
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට බෑනාට ඇප සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි නමයකට අධික ස්ථාවර තැන්පතු පවත්වාගෙන ගියේ යැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය . 19 June 2025
කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය. 19 June 2025
ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ රඹුක්වැල්ල යුවළ දියණිය බන්ධනාගාරයට රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාවට අධිකරණයෙන් ඇප නියම වූ කෙහෙළි රඹුක්වැල්ල, බිරිය සහ දියණිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව යළි බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය 18 June 2025
සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා නව සභාපතිවරයා ලෙස තේරි පත්විය. 18 June 2025
කෙහෙළිය, බිරිය සහ දියණිය අත්අඩංගුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 18 June 2025
ඉරානය නායකයා මැරුවොත් ගැටුම අවසන් - ඊශ්‍රායලය කියයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින එදිවිරාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසයි. 17 June 2025
කොළඹ පුරපති පුටුව ව්‍රායි කැලී බල්තසාර් ට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිවරිය ලෙස අද (16) වැඩි ඡන්දයෙන් තේරීපත්වූවාය. 16 June 2025
ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප් ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 16 June 2025
කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක් කොළඹ නගර සභාවට නව නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා මේ වන විට රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත. 16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි ද? සාරුක් ද? කොළඹ නගරාධිපති ධුරයට පත්වන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා ද යන්න කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීමේ දී හෙට (16) තීරණය කෙරෙයි. 15 June 2025
ඉන්දියාවේදී හෙලිකොප්ටරයකුත් කඩා වැටේ:7 ක් මරුට උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 15 June 2025
ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය. 14 June 2025
හිරගෙදර ලොක්කන්ගේ බැංකු ගිණුම් අවුස්සයි බන්ධනාගාර සියලු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 14 June 2025
ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. 13 June 2025
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 12 June 2025
‘ලොක්කා අපිව ඇන්දුවා” වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 11 June 2025
විදුලි බිල සියයට 15 කින් ඉහළ යයි විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15 කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා අද (11) පැවසීය. 11 June 2025
ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය. 11 June 2025
ජනාධිපති සමාවට මුවා වී සිරකරුවන් 26 ක් ගෙදර යවලා ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය 09 June 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 09 June 2025
සිරකරු පොදු සමා සිද්ධියට අ‘පුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට ජනපති සමාව යටතේ වෙසක් පොහෝදින නිදහස් කළ සිරකරුවන් අතරට සිරදඬුවම් නියම වූ සහ තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පවතින චූදිතයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2025
ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති පොලොන්නරුව ඇල්ලේවැව වැවේ දිය නාමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි. 08 June 2025
හිටපු ලොක්කෝ රොත්තක් පන්සල් දේවාල ගාණේ හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 07 June 2025
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026