(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්රබල ක්රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය මගින් ඔවුන් අද (29) අත්අඩංගුවට ගත් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඡන්ද ප්රතිඵලයක්
හොන්ද වැඩේ.මීගමුවේ කුඩු රජා. දැන් උඩින් ඇවිත් මහින්දයා බේර ගනී.
කුඩු කේස් ගැන නේද ඔබලා කයිවාරු ගැහුවේ... අන්තිමට ගන්නේ අවුරුදු 18කට කලින් වෙච්චි දේකට... ඒකටත් ඩෝබියලාට හරි චූන්... පවු...
මම ඉස්කෝලේ යද්දී දවසක් කොල්ලෙක් මට තර්ජනය කරලා පාරක් ගැහුවා. ඒ වසර 42ට පෙර. ඌවත් අල්ලාගෙන දාන්නේ ඕනෑ හිරේට. ඒ වගේම 88,88දි මිනීමරපු,මන්කොල්ලකාපු උන්ව සෙට් එකම හිරගත කළ යුතුයි. එතකොටනේ නීතිය සැමට එක හා සනාථ වෙන්නේ...
මීගමුවේ කුඩු විකුණලා ජීවත් වෙචිචි, හම්බ කරගත්තු උන් දැන් වැළලෙනවා ? උන්ට විපතක් වෙලා හිරේ යන්ඩ වුණාම ඔය දූෂිත දේසපාලුවෝ කවුරුවත්ම එන එකක් නැහැ.
ගොන් පාට් කෙලින්න එපා. හිරේ දාලා ඇප දීලා එළියට දානවා. පසුගිය ආණ්ඩු වලිනුත් කරේ ඔය ටිකමන... ජනතාවට ඕන දේශපාලකයින් හොරා කාපු මුදල් ජනසතු කිරීමත්, බඩුමිල අඩු වීමත්, නීතිය හරියට ක්රියාත්මක වීමත්, රටේ විනය සාදා රට දියුණු කිරීමත්ය...
හෙලිකොප්ටරයකින් බැරිනන් ත්රීවීලර් එකකින් හරි ඇවිත් බදාගන්න කෙනෙක් දැන් නැද්ද අප්පා.