
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බවද ඔහු සඳහන් කළේය
කෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කොච්චර කාලයක් ආරක්‍ෂා කරන්නද? පව්...!
කුඩු කෑ මේ පච ආණ්ඩුවම විශ්වාසභංගයකින් එලවා දැමිය යුතුය. නමුත් දැන්මම නොවේය. තව ටිකක් චාටර් වී කුල්ල කුජීත වුණාට පසු. එය රටට හානිදායක වීම වෙනම කතාවකි. නැත්නම් රැවටෙන සුලු අපේ ජනතාව නැවතත් මේ බොරුකාර රැලට රැවටෙනු ඇත.
ලංකාවේ මිනිස්සු තරම් ගොන් සෙට් එකක් මුලු ලොකේම නැත
හොරුන්ට කැමැති නූගත් පණ්ඩිත ගොබ්බ හරක් තවමත් ඉන්නවා කියලා දැනගන්න කොට පොඩි ගතියක් තියෙනවා. මාර සතුටක් දෙන්නේ...