
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
ඒ අතර පානදුරේ නිලංක සම්පත් සිල්වා නොහොත් කුඩුනිලන්ග, බැකෝ සමන්ත හා කාන්තාවක්ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමින් ගමන් අර සිංගප්පූරුවේ හැංගිලා ඉන්න අපේ මහබැංකුවට සුද්දේ දීපු අනිකාවත් කුදලාගෙන එන්න.
ව්‍යවස්ථාපිත ආඥාදායකත්වය
අනුර පාතාලය සුද්ද කරලම තමයි නවතින්නේ. ඒවගේම සුදු කරපටි පාතාලයත් විනාශ කරන්න ඕනා. පාදඩ විපක්ෂය සුදු කරපටි පාතාලය විනාස කරන එකට අකමැති බව පහුගිය දවස් කීපයේ ප්‍රසිද්ධියේ පෙන්වූවා . මාලිමා රජයට අපේ පුර්ණ සහාය
අපි දීපු ඡන්ද වල අගය දිනෙන් දින වැඩි වෙනවා..
ඉතාලියට පැනලා ඉන්න පාතාලයෝද වහාම අල්ලන්න. මේ වැඩ වලට ඉතාලි පොලිසිය හරිම දක්ෂයි.
මිලානෝ පන්සලට සෙට්වෙලා ඉන්න පාතාලයොයි උන්ට දරදිය අදින සුප්‍රස්ද්ධ ස්ත්‍රී ධූර්තයයි සියල්ල එළවා දමමු…..
කපුටාව අල්ලාගෙන ලංකාවට ගෙනියන්නේ කවදාද…? ඇමරිකාවේ අපි ඒ ගැන විමසිල්ලෙන් සිටිනවා….
ඉතාලියට පැනලා ඉන්න පාතාලයෝ ටිකත් කුදලන් යන්න. මළ කරදරයක් මෙහෙ ඉන්න අපිට.
මෙන්න ආණ්ඩුව පලි ගන්නවෝ....