IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

(රෝෂාන් තුෂාර)

මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ  හිටපු අමාත්‍ය රාජිත සේනාරත් බන්ධනාගාර බසයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් නඩුවකට පෙනී සිටී රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද පෙරවරුවේ නියෝග කළාය.

රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර සිටින සැකකරුවකු බවත්,කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මේසේ රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

ඡායාරූප ළහිරු හර්ෂණ

 

 



අදහස් (5)

රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

පුෂ්පික-නිව් යෝර්ක් Friday, 29 August 2025 11:53 AM

වයස එකසිය පනහක් විතර වෙනකොට එළියට එයි හිරෙන්.

:       0       6

වින්සන්ට් කජ්ජා Friday, 29 August 2025 12:12 PM

බටලන්දට අනික් කඳවුරුවලට වග කියන්න ඕන අය එකා එකා ඇතුලට. ජීවිතේ ඉතුරු කාලේ හරි කරපුවා සිහිවෙලා විඳවන්න ඕන.

:       0       11

Perera Friday, 29 August 2025 12:15 PM

ලැජ්ජාවක් නැති, ප්‍රතිපත්තියක් නැති, ආත්ම ගරුත්වයක් නැති අපතයෙක්.

:       0       12

prasanna Friday, 29 August 2025 12:34 PM

කෝ සුදා? දැන් පේන කියන්නේ නැතෙයි...

:       1       0

ගමේ එකාලාFriday, 29 August 2025 08:08 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ. පාපකර්ම හෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා. වපුරපු තරමටලු අස්වැන්න. ඔය වගේ දේ කියන්න පේන කාරයෙක් වෙන්ඩම ඕනේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site