
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටීමට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වැරදි කළ අයෙක්.
රාජිතව රිමාන්ඩ් කරන එක ගැන නම් ප්‍රශ්නයක් නෑ. කාලෙක ඉඳන් ප්‍රශ්න වැලක් තියෙන කෙනෙක්.
අර... බෝල බූරු පුතේ.... උඹ ශෝක නොවි හිටපන්