ආරක්ෂාවට තිබූ වැට සිඟිත්තියට මරුවා කැඳවයි ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 3 years ago
මහවැස්සේ අම්මා සොයාගිය අයිය-නගෝ ගසාගෙන යති හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය සිගිති අයියා නගෝ දෙදෙනකු අද (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි . 3 years ago
පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. 3 years ago
‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 3 years ago
විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා රැගෙන යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත. 3 years ago
‘කිසිවෙකු බාර නොගත් අභියෝගය බාර ගත්තා‘ දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. 3 years ago
’’රට තවදුරටත් බංකොලොත් නෑ’’ ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. 3 years ago
අයි.එම්.එෆ් ණය අනුමතයි විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහය දැක්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. 3 years ago
ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 3 years ago
පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. 3 years ago
ඩොලර් අර්බුදය අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 3 years ago
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago