IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාතාලයට හොර පාස්පෝට් හැදූවැයි ලොක්කෝ දෙකක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක්  අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මත්දව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකුට  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික හඳුණුම්පත්  හා ගුවන් ගමන් බලපත්‍ර එකිනෙකට වෙනස් බව ද පොලිසිය කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න මහතගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

පාතාලයට හොර පාස්පෝට් හැදූවැයි ලොක්කෝ දෙකක් මාට්ටු

Kithsiriq Sunday, 17 March 2024 08:48 PM

මේ දෙන්නට නම් නැද්ද ?

:       0       4

de silva Sunday, 17 March 2024 10:01 PM

හදන තරමක් හොර පාස්පෝර්ට් හදන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව , එහෙම නැතුව දැනට පවතින නවීන තාක්ෂනය අනුව ඉස්සර කලාවගේ හෙල්මට් ක්‍රමයට පින්තුරේ පමණක් මාරු කරලා හොර පාස්පෝර්ට් හදන්න බැහැ , අවංක මනුස්සයෙක් පාස්පෝර්ට් එකක හදාගන්න ඕකට ගියහම අනවශ්‍ය ප්‍රමාද දෝෂ හිත මතම ඇතිකරලා පෝලිම් හදල මිනිස්සු රස්තියාදු කරලා , තමන්ගේ තැරැව් කාරයෝ දමල පාස්පෝර්ට් හදන්න පගාව ගන්න ඔය නිලධාරියෝ දක්ෂයෝ , ඔකේ ඉන්න ඔක්කොම හොරු , ඔය ගන්න පගාව හැමෝටම බෙදිලා යනවා , මේ ගොල්ල ගත කරන්නේ කුමාර ජිවිත

:       0       2

chandima Sunday, 17 March 2024 10:35 PM

වීරවංසගේ නෝනාට පාස්පෝට් දෙකක් හදපු නිලධාරීන් නිදැල්ලේ නේද? තනතුරුත් දුන්නාද මන්දා.

:       0       2

Janaka Monday, 18 March 2024 01:17 AM

අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත රත්නායක. මිනිහා ඇමෙරිකාවට ගිහින් කොටි නායකයෝ එහෙමත් හම්බවෙලා තිබුනා පහුගිය දවස්වල

:       0       1

Kumudinie Renuka Perera Monday, 18 March 2024 01:27 AM

අර WPC කෙනෙකුට විතරක් නෙමෙයි රියදුරන්ගේ සොහොයුරියන් පවා දුෂණය කරපු ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා හිංසනයට නඩු වැටිලා මිනිහට වැඩිය අවුරුදු 20කට අඩු තරුණියකගේ ගෙදරත් යන එක තහනම් කරලා තිබුන තුප්පහි රොහාන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව භාර දුන්නා නම් ඉතින් කියලා වැඩක් නැහැ

:       0       1

අරවින්ද මොනරවිල Monday, 18 March 2024 09:35 AM

මේ නිලධාරීන්ට බලපෑම් කෙරුව, කෙහෙලිය වගේ දේශපාලකයෙක් මේක පිටි පස්සෙත් ඇති නමුත් උන්ගේ නම් ගම් හෙලි වෙන්නේ නැහැ.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 13 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site