අම්පාර හිමිදුරාව සහ දෙහි අත්තකණ්ඩිය කුඩාගල ගම්මානයෙන් හමුවු කොරෝනා ආසාදිත වු නාවික හමුදා නිළධාරින් දෙදෙනා ලගින
ප්‍රාදේශීය පුවත්
බදුල්ලේ නීතිඥවරු විවෘත අධිකරණයේ කටයුතුවලින් ඉවත්වෙති
කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වල
පම්පමඩුව හා පෙරියකාඩු වල 304 ක් නිරෝධායනයට
වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයු
ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ වැඩ වරති
ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් අද (1)වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ඇල්
මහකච්චකොඩිය 90 ක් නිරෝධායනයට
වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත නාවික සෙබලා ඇසුරු කල බවට සැක කෙරෙන පවුල් 30 ක පමණ පුද්ගලයින් 90 කට අධි
අකුරණ සිට භාණ්ඩ ප්‍රවාහනයට දි තිබූ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්
මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වු මාළු තොගයක් විනාශ කිරිම සම්බන්ධයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැන කර්
නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව හල්හින්න ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට අද (01) විශාල රුස්ස මාර ගස
නිකවැරටිය වාසිවැව පවුල් 11 නිරෝධායනයට
නිකවැරටිය වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාධිත කාන්තාව සමීපව ඇසුරු කල පවුල් 11ක් නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය
නිකවැරටිය සුවසැරිය නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් පිරිනමයි
කොරෝනා වයිරසය අවදානම මැද හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යාමට දිවා රාත්‍රී මහත් කැපවීමක් සිදු කරණ නිකවැරටිය 1990 සුව ස
කල්පිටිය විජය නාවික කඳවුරේ පස් දෙනකු නිරෝධායනයට
කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ නාවික නිළධාරීන් පස් දෙනෙකු,කන්ද කුලිය ඊච්චන්කාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නි
නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ ගිය මගීන් ගැන සොයයි
නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇ
පුරාවිද්‍යා ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මරුට
හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක තිබූ ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මියගොස් තිබේ.
විදුලි සැර වැදී කාන්තාවක් මරුට
හිඟුරක්ගොඩ 46 හැවිරිදි සිව්දරු මවක් අද(30) සිය නිවසේ වතුර මෝටරයට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැ
සමනවත්තේ නිවසක තිබී පුද්ගලයකුගේ සිරුරක් සොයා ගනී
බලන්ගොඩ සමනවත්ත ප්‍රදේශයේ නිවසක තිබි පිරිමි පුද්ගලයෙකුගේ සිරැරක් අද (30) දා සොයාගත් බව පොලිසිය පවසයි.
ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිත කරමින් මත්කුඩු ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
කන්ටේනර් ප්‍රවාහනය පිනිස වරාය පරිශ්‍රයට යාම සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් මත් කුඩු ප්‍ර
ආසාදිත නාවික සෙබළාගේ ඥාතීහු 7ක් නිරෝධායනයට බාර වෙති
හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේදී කොරොනා ආසාදිත බවට හඳුනාගත් නාවික සෙබලාගෙ සමිපතම ඥාතීන් හත්දෙනකු යුදහමුද
ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය හුදකලා කරයි
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ සිවුවැනි ආසාදිතයා වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග වාසිවැවට පිවිසෙන ඇලවක බලල
කොග්ගල වෙළද කලාපයේ සියයට 50ක වැඩ අරඹයි
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 23ක් විවෘත කර ඉන් 50% ක පමණ වැඩකටයුතු මේ වනවිට සිදුකරගෙන යන බැව් කොග්ගල අයෝජන ප
වායු පීඩන යන්ත්‍රය පිපිරී පුද්ගලයෙක් මරුට
බණ්ඩාරගම රයිගම කුඹුක පාරේ පෞද්ගලික ආයතන භූමියක් තුළ දී වායු පීඩන යන්ත්‍රය පිපිරීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි
රත්නපුර ගුරුළුවාන විහාරාස්ථානයක හිමිවරුන් 7 ක් සහ නිවෙස් 6 ක් නිරෝධායනයට
රත්නපුර ගුරුළුවාන ප්‍රදේශයේ ව්හාරස්ථානයක කැටයම් කැපීමට පැම්ණි නාවික සෙබළෙකුට ආසාදිත වු බවට තහවුරු විමෙන් පසු එ
නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති
වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 ආසාදිත වී ඇත
නිකවැරටිය කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 15 ක් සහ පවුල් 6 ක් නිරෝධායනයට
වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ තම නිවසට නිවාඩු ලබා පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආ
කොටවෙහෙර 28 දෙනකු පිසීආර් පරීක්ෂණයට
කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිත නාවික භටයා ලඟින් ඇසුරු කළ 28 දෙදෙනෙකු පී .සී.ආර් පරීක්ෂණ සඳ
කොරෝනා පිඩාවට ලක් වූ ගාල්ල ජනතාවට රුපියල් කෝටි 145.6ක සහනාධාර
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට ලක් වූ ගාල්ල දිස්ත්‍රික් ජනතාවට රුපියල් කෝටි 145.6කට ආසන්න සහනාධාර මේ වන විට ල
පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා
මුලතිව් , කෝකිලායි ආලම්පිල් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් විසදීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රකෝපවූ
වැටලීම් දෙකකින් 10 දෙනෙක් අත්අඩංගුවට
හොරෙයින් මත්කුඩු පානය කරමින් හා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු අද (29) උදේ පිළියන්දල කහපොල
නිකවැරටිය කඩ සාප්පු වහයි
ඇඳිරිනීතිය ඉවත් කර තිබුණද නිකවැරටිය නගරයේ කඩ සාප්පු සියල්ල අද (29 ) දහවල් වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගත්හ
මාමඩවිල නිවාස 13 ක වැසියන් නිරෝධනයට
වැලිසර කදවුරේ සිට ඉකුත්දා නිවාඩු ලබා පැමිණි මාමඩවිල ප්‍රදේශයේ සෙබලෙකු ගිනිමැල්ලගහ බටහිර ප්‍රදේශයේ තම නෑදෑයන් හ
අ’පුර අධිකරණ කටයුතු මැයි 10 වන තුරු නැවැත්වීමට නීතීඥවරු තීරණය කරති
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු අධිකරණ කටයුතු වල