සමනවත්තේ නිවසක තිබී පුද්ගලයකුගේ සිරුරක් සොයා ගනී


සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ සමනවත්ත ප්‍රදේශයේ  නිවසක තිබි පිරිමි පුද්ගලයෙකුගේ සිරැරක්  අද (30) දා සොයාගත් බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරුකට අනුව  එම සිරුර සෙයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ  සමනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු  බවට තහවුරු වි ඇති බව පොලිසිය කියයි.

සිරුර සමිබන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද (30) ද  පැවැත්විමට නියමිතව ඇත.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.