ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැ
පුවත්
ඩොලර් බිලියන 3.7 ඉතිහාසයේ වැඩිම විදෙස් ආයෝජනය චීනයෙන්
මෙරටට හිමි වූ විශාලතම සෘජු විදේශ ආයෝජනය වාර්තා කරමින් බලශක්ති අමාත්‍යාංශය, චීනයේ ප්රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක්
නොසැලකිල්ලෙන් 298ක් යකඩ යකාට බිලි
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන්
වී ගබඩා කිරීමට ලක්ෂ දෙකකට වැඩි ගබඩා පහසුකම්
මහ කන්නයේ මිලදී ගනු ලබන වී අස්වනු ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ලක්ෂ දෙකකට වැඩි ධාරිතාවක් සහිත වී ගබඩා පවත
සැම පුද්ගලයෙක්ම උපයන ආදායමට වඩා ණයයි මහාචාර්ය වසන්ත අතුකෝරල
වසර 2021 සිට 2023 දක්වා ගත වූ අවුරුදු තුනක කාලයේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය, ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේරා
ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි
ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ හොඳම ජනමාධ්‍යවේදියා
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කි
පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය කථානායක පාර්ලිමේන්තුවේ තිදෙනෙකු ගෙදර යවයි
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අං
වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්යක්ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු
පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීම
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 07දා
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජන
ලන්ච් ෂීට් , ෂොපින් බෑග් නීතිය ක්‍රියාත්මක කරන්න
ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් නිෂ්පාදනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැන වූ නීතිය නිසි ලෙස ක
පාර්ලිමේන්තුවෙන් විරෝධයක්
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන
ගල් කොරිවලින් කෝටි පහක පොල්ලක්
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නො
ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත
ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් ස
පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලුත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණද
මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මත
ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
ලබන වසරේ (2025) මාර්තු ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා
රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරස
ගිනිකෙළි භාවිතයේදී පරිස්සම් වෙන්න
වර්ෂාවසාන සැමරුම්වලදී ගිනි කෙළි භාවිත කරන විට දරුවන් ඈත් කර තබන ලෙසත් ඒවා භාවිත කරන පිරිස් ද ආරක්ෂා සහිතව එම කටයු
අඛණ්ඩව ව්‍යාප්ත ෙවන රෝග පහක් පාලනය අසාර්ථක වෙයි
ඩෙංගු ඇතුළු රෝග 05 කට අදාළව රෝගීන් වසර පුරා වාර්තා වෙමින් තිබෙන නිසා මේවා පාලනයට හා වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක්
සංචාරකයන් ලක්ෂ විස්සෙන් වැඩි පිරිස ඉන්දියානුවෝ
වසර 2018 න් පසු වැඩිම සංචාරකයන් පැමිණි වර්ෂය බවට පත් වෙමින් 2024 වසරේ දෙසැම්බර් 26 වැනි දින සංචාරක පැමිණීම් ලක්ෂ විස්ස ව
වෙබ් අඩවිය සෝදිසියට සී.අයි.ඩි.ය මැතිසබයට
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම
“ඥ” අකුර දැන්වත් හෝඩියට ඇතුළත් කළ යුතුයි ඏ/ඐ අකුරු හෝඩියෙන් ඉවත් කරන්න - සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක
වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් ක
යාචකයන් හා නිවෙස් අහිමි ජනයා ගැන සංගණනය අවසන්
මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර
අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන
හිටපු ඇමතිවරුන් 66 වාරයක් ගුවනින් ගිහින් වියදම රජයෙන්
හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගු
2019 න් පසු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි
වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත
විදෙස් පර්යේෂණ නැව් ලංකාවට ඇතුළු පිළිබද තීන්දු ගැනීමට කමිටුවක් - විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්
චීනයේ පමණක් නොව වෙනත් ඕනෑම රටකින් පැමිණෙන පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ලබා දීම සලකා බ