මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බස් රථවල ධාවන බලපත්‍රය අවලංගු කිරීම ස
පුවත්
පාස්කු විමර්ශන නතර කර නැතත් විමර්ශන ප්‍රමාදයි - සිරිල් ගාමිණී පියනම
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නතර කර නැතත්, විමර්ශනවල යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක, සි
විදේශ ඇමැති විජිත යුරෝපා නිල සංචාරයක
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම මස 27 වැනි දින සිට යුරෝපා රටවල් කිහිපයක නිල සංචාරයක නි
පැන්ෂන් කැපිල්ලෙන් හිටපු මන්ත්‍රීලා 200ක් අමාරුවේ විශ්‍රාම වැටුප බෙහෙත්වලට වැය කළ 50කුත් ඒ අතර
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය තීරණය කර ඇති හෙයින් විශ්‍රාම වැටුපෙන් යැපුණු මන්ත්‍රීවර
ගැසට් එක නැත්නම් වතුකම්කරුවන්ට වැඩිකළ වැටුප් නෑ - ජීවන් තොණ්ඩමන් කියයි
වතු කම්කරුවන් හා ප්‍රාදේශීය වතු සමාගම් අතර අත්සන් කළ ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන තුරු එහි වලංගුභාවයක්
ඉදිකිරීමේ ව්‍යාපෘති තුනක කෝටි 67 ක් පිල්ලි ගිහින්
2017 සිට 2022 දක්වා අවුරුදු 5 කදී ඉදිකිරීම් ව්‍යාපෘති තුනකට අදාළව කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දී තිබූ කුලී හා වැඩ අත්තික
හයේ මොඩියුලයේ කමිටුව නවතී සභාපති ව්‍යවස්ථා සභාවට පත්වෙයි
මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමට පත් ක
පක්ෂ අරමුදලට ගත් වැටුප් මුදල් ඉල්ලා ජවිපෙ හිටපු මන්ත්‍රීන්ගෙන් නඩු
තමන් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ අරමුදලට ලබාගත් වැටුප නැවත තමන්ට ලබාදෙන ල
ආණ්ඩුවේ මැති ඇමතිලාට එරෙහි පැමිණිලි 09ක් විපක්ෂ මන්ත්‍රී පිරිසකගෙන් තද තීන්දුවක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සිරවී ඇති මැති ඇමතිවරුන් ඇතුළු රජයේ ප්‍රධානීන්ට එරෙහි පැමිණිලි සම්බ
ඖෂධ තහනම හා උපකරණ හිඟයෙන් දැඩිසත්කාර ඒකක සේවාවලට බාධා - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
පසුගියදා භාවිතයෙන් ඉවත් කරන ලද බැක්ටීරියා විෂ සහිත ඔන්ඩෙස්ටරොන් එන්නත භාවිත කළ රෝගීන් සම්බන්ධව අවසාන විමර්ශන ව
ජනවරම ලද වහාම ව්‍යවස්ථා සංශෝධන කිරීමේ අවස්ථා ආණ්ඩු දෙකම අතහැරියා - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව ජනවරම ලැබුණු වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු වුවත්
යළි ඇරඹූ පාස්කු විමර්ශන නැවතිලා - අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියනමගෙන් චෝදනා
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු යළිත් ආරම්භ කළද එම කටයුතු යම් තැනක නතර වී ඇතැයි කොළඹ අගරදගුරු මැඳුර සඳහන් කරයි.
විදෙස් පදිංචියට ගිය ශ්‍රී ලාංකික ලක්ෂ 2 ක් විශ්‍රාම ලබා ලංකාවට ඇවිත්
විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැඳෑ සමය ගත කිරීම සඳහා
උපාධිධාරීන් බඳවා ගන්න ගැසට් එක ගුරු ව්‍යවස්ථාවට පටහැණියි - ගුරු සංගම් කියයි
දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවාවේ නියුතු උප
මෙරට සිසු - ගුරු අනුපාතය 15ට 1ක්
රජයේ පාසල් පද්ධතිය සතු පාසල් 10,047ක 2025 වසරේදී සිසු සිසුවියන් 3,747,544ක් ඉගෙනුම ලැබූ බවත් සිසු ගුරු අනුපාතය (STRs) 15ට එක බවත් ජ
ජනවාරියේ පමණක් කොළඹ නගරයෙන් බිලියන 3 ක බදු - නගර සභා ඉතිහාසයේ වාර්තාවක්
කොළඹ මහ නගර සභා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ජනවාරි මාසයේදී පමණක් බදු මුදල් එකතුවෙන් රුපියල් බිලියන තුනක මුදලක් ලැ
ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාරය තවම එක තැන
චිත්‍රපට ක්ෂේත්රයේ දැවැන්තයකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් චිත්‍රපට සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ ප
වතුකම්කරුවෝ රස්සාව අතහරිති
වතු ආශ්රිත කම්කරුවන් සිය සේවාවලින් ඉවත්වී වෙනත් රැකියා සඳහා යොමු වීමෙන් ඉදිරියේදී තේ කර්මාන්තය පවත්වාගෙන යාමේ
සන්ධ්‍යා එක්නැළිගොඩට දුරකථනයෙන් මරණ තර්ජන
විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු දුරකථන ඇමැතුමක් මගින් තමාට තර්ජනය කළ බවට සන්ධ්‍යා එක්නැළිගොඩ අපරාධයක වින්දිතයන්
කථානායකට එරෙහි විශ්වාසභංගයක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම භාරදීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කටයුත
ශිරන්ති නාමල් 03 වැනිදා CIDයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්
උතුරේ විහාරස්ථානවලට අයිති නැති ඉඩම් ආපසු දෙන්න - හිටපු මහ ඇමති විග්නේශ්වරන්
උතුරු පළාතේ විහාරස්ථානවලට අයත් නොවන ඉඩම් නැවත තමන්ට ලබාදෙන ලෙස උතුරේ වැසියෝ ඉල්ලීමක් කරති. තිස් වසරක් පුරා පැවති
මන්ත්‍රී පැන්ෂන් කැපීම: ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එන සතියේ මැතිසබයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බොහ
නකල්ස්-රිවස්ටන් සංචාරක කලාපය යළි විවෘතයි
දිට්වා සුළිකුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සීමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයන් සඳහා
ජාතික මානසික සෞඛ්‍ය පනත සංශෝධනයට හෙනහුරා ලබලා
වසර සියයක් පමණ පැරණි ජාතික මානසික සෞඛ්‍ය පනත වසර ගණනාවක සිට සංශෝධනය කිරීමට උත්සාහ කළ ද, එහි ඇති ව්‍යාකූලත්වය නිසා
මැතිසබේ නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට - තව පිරිසකටත් චෝදනා
වැඩ තහනම් කෙරුණු පාර්ලිමේන්තුවේ නි. මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගේ පත්වීමට ආධාර අනුබල ද
වෙනත් පාර්ශ්වවලට තොරතුරු දීම නොරොච්චෝලේ සේවකයන්ට තහනම්
නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අනුමැතියක් නොමැතිව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දීම එහි සේ
හිටපු ජනාධිපති ලේකම් අත්අඩංගුවට ගැනීමේ නීතිපති අනුමැතියට බාලගිරි දෝෂය
ලන්ඩනයේ වුල් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරාධනයකට
කලින් ගැසට් කළොත් විදුලි වර්ජනයක් වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි
විදුලි බල සංශෝධන, පනතේ සඳහන් දිනයට පෙර ගැසට් කළ හොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බව විදුලිබල වෘ
ඇමෙරිකන් තීරු බද්ද අඩුකරගන්න සාකච්ඡා කෘෂි භාණ්ඩවලට විශේෂ අවධානයක්
මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද සියයට 20 ක තීරු බදු ප්‍රතිශතය තවදුරටත් පහත හෙළීම සඳහා මේ වෙනව

