2024 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ක
පුවත්
ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමා
ඩොලර් බිලියන 2.5 ක ජපන් ණය ප්‍රතිව්‍යුහගත කෙරේ
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගි
අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල්
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්
දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම ස
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට
අවම කුලිය නිසා මන්ත්‍රී නිල නිවාසවලින් රජයට විශාල පාඩුවක්
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සි
ආදී සිසු සංගම් තවමත් මුදල් එකතු කරනවා - ලංකා ගුරු සංගමය
ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආග
ලසන්ත ඝාතන විමර්ශන ශානි යටතට
ශානි අබේසේකර ඇතුළු දක්ෂ විමර්ශකයන් යටතට සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය පත් ක
ලංකාවට දුන් ඇෙමරිකන් අරමුදල් ගැන විගණනයක් කරනවා - ඇමෙරිකානු තානාපතිනිය පොහොට්ටු මූලස්ථානයේදී කියයි
ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සඳහා ඇෙමරිකානු ආධාර අරමුදලෙන් (USAID) ලබාදී ඇති ආධාර මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධය
ජල පරිභෝජනය සියයට 20 කින් ඉහළට මාර්තු මසදී ජලගාස්තුව සියයට 4කින් පහළට
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල
එජාප - සජබ සාකච්ඡා අවසන් බව කීම අසත්‍යයක් - සජබ මහලේකම්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා අවසන් බවට පැතිර යන කතා අසත්‍යයක් බ
ලසන්ත ඝාතන පරීක්ෂණ තවම අවසන් නෑ - නීතිපති
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදොස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාව සහ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළව
රජය මිලදී ගන්නා වී දින හතරක සහල් සඳහා පමණයි - ගොවි අරගල ව්‍යාපාරය
වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණ
ඕස්ට්‍රේලියානු තෙල් සමාගම මෙහෙයුම් නතර කරයි - වසර 20 ගිවිසුමට වසරකින් තිත
මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙ
එජාප සජබ එකතුවට සජබ කණ්ඩායමකින් බාධා
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම
ණය ඉල්ලද්දි ක්‍රිබ් වාර්තාවට මුල්තැන දීමෙන් ගනුදෙනුකරුවන්ට දුෂ්කරතා
වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික
සේවක හිගය නිසා සරසවි අනධ්‍යන ස්ථාන මාරුවීම්වලට දැඩි බලපෑම්
විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉ
පළාත් පාලන ඡන්දය අප්‍රේල් අගට කල් යයි
පළාත් පාලන නව පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සති දෙකකින් පමණ කල් යාම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය අප්‍ර
ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණ
මහපොළ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්
අෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
ආනයනය කරන පොල් මද පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අ
මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැ
ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පර
නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව
රට කැලඹූ ඝාතන ගැන අලුතින් විමර්ශන
වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු පසුගිය කාලය
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රට හැර යෑමෙන් ලිපිගොනු හිරවෙයි
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
වැස්සෙන් මහ කන්නයේ වී අස්වැන්න මෙ.ටො. ලක්ෂ තුනකින් අඩුවෙන ලකුණු
පවතින අධික වැසි තත්ත්වය හමුවේ ජලයෙන් කුඹුරු යට වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහ
ඩිජිටල් හැදුනුම්පත දත්ත ඉන්දියානු සමාගමට යන්නේ නෑ ජීව දත්ත එකතු කරන්නේ පුද්ගලයන්ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් පමණයි සමාගම පත් කරන්නේ කමිටුවක නිර්දේශ මතයි. ඩිජිටල් ආර්ථික වැඩබලන ඇමති කියයි
ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්