අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුට උසස්වීම් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැති ලැබී ඇතැයි විශ්වාස කටය
දියත
යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්
චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස
යාපන සරසවි සිසුහු බීමතින් යකා නටති
යාපනය සරසවියේ කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් අද (11) දහවල් බීමතින් උණුසුම් අයුරින් හැසිරීම හේතු
පැමිණිල්ලක් නැතිවම පරීක්ෂණ අරඹයි
කොළඹ කොටුව පොලිස් ස්ථාන සිර මැදිරියේදී පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක්
පවුල් 7200 ක් තමිල්නාඩුවේ පුරවැසිකම ඉල්ලති
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730 ක පිරිසකගෙන් පවුල් 7200 ක් ඉන්දියාවේ තමිල්න
ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජ
සිරවූ සංචාරකයන් ගෙන්න හිම තට්ටු බිඳගෙන දුම්රියක් යයි
අධික හිමපතනය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ ස්මාර්ට් හිම ක්‍රීඩා සංචාරක ප්‍රදේශයේ දින දෙකක් තිස්සේ කොට
බැඳුම්කර කොමිසමට ගරහන්නේ නොදන්නා කමටයි - ඇමැති සුසිල්
මහබැංකු බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට ඊට වඩා බරපතල සිද්ධියක් වුවත් පරීක්ෂා කි
‘විදුහල්පතිනිය දණ ගැස්වූ කථාව බොරුවක්‘ - ඌව මහ ඇමැති
බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා දණ ගැස්සූ බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය ව
ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිට
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම
ඌව මහ ඇමැතිත් ගුරුවරියක් දණ ගස්සලා
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර වැඳ සම
මත්පැන් අලෙවිසල් රෑ 10වනතුරු විවෘතයි
වයින් ඇතුළු මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාව රාත්‍රී 10 දක්වා දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
වැරැද්දේ ඡායාරූපයත් සමග දඩ කොලය ගෙදරටම
රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ, වැරැද්දට අදාළ ඡායාරුපයත් සමගම වැරදිකළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රම
පාසල් පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය කොළඹදී
2018 වර්ෂය සඳහා පාසල් පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන
දවසකට කෝටියක් වැයකෙරෙන පාර්ලිමේන්තුව පිළිකුල් තැනක් වෙලා - ඇමති අමරවීර
‘පාර්ලිමේන්තුව රැස්වෙන එක දිනේකට රුපියල් කෝටියකට වඩා වැය වෙනවා.එහෙම මහජන මුදල් වැය කරලා පවත්වන පාර්ලිමේන්තුව අ
මාධ්‍යවේදිනියට රුපියල් 25000 ක් ශරීර ඇප
වරෙන්තු ලබා සිටි ලංකාදීප මොරටුව මාධ්‍යවේදී රේඛා තරංගනීට එරෙහිව ඇති නඩුව මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවෝන් ප
මුද්‍රණාලයේ ප්‍රමාදයෙන් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම කල්යයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (11) ආරම්භ කිරීමට නියමිතව තිබු තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අනි
ජානක පෙරේරා නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන ඉල්ලයි
රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහ
මූල්‍ය කොල්ලයකට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාන්ඩ පැහැර ගැනීම
ගණේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට
ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය මතින් ඉදිකරන ලද ගුවන් පාලම අද(11) පෙරවරුවේ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල
දෙවුන්දර අනතුරින් මියගිය ධීවරයින්ගේ පවුල්වලට වන්දි
දෙවුන්දර මුහුදේදී ඊයේ(10) ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපි
ජනපති ඉල්ලීම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් රැස්වෙයි
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම
හිටපු ඇමැති විමල්ට අධි චෝදනා
අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමි
නිතිඥ සංගමයේ හිටපු සභාපති යළිත් නිතරගයෙන්ම එයි
ශ්‍රි ලංකා නිතිඥ සංගමයේ 2018-2019 වසර සඳහා සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා නිලවරණය
අ‘පුර විශේෂ මහාධිකරණය අහෝසිියි
මෙතෙක් කලක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් කල
නුසුදුසු අපේක්ෂකයන් 80ක් මැතිවරණ සටනේ
මෙවර පළාත් සභා මැතිවරණය සදහා විවිධ අපරාධ සහ චෝදනාවට ලක්වූ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත්ව සිටින
තැපැල් වර්ජනය අත්හරී
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය අද (10) මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය
බාධා නිසා මොරගහකන්ද දියවර වසර 5 ක් ප්‍රමාද වුණා - ජනපති
බාධා එල්ල නොවුණා නම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ දියවර මීට වසර පහකට පෙර මුදා හැරීමට අවස්ථාව ති
මින්නේරියේදි බර වාහනයක් කළු පාලමෙන් පහළට
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල් බර වාහනයක් මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (10) කළු පාල
හෙද හෙදියෝ වෙලාවට වැඩ බෑ කියති
රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමි

