නිතිඥ සංගමයේ හිටපු සභාපති යළිත් නිතරගයෙන්ම එයි


(මනෝප්‍රිය ගුණසේකර)   

ශ්‍රි ලංකා නිතිඥ සංගමයේ 2018-2019  වසර සඳහා සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා නිලවරණයෙන් තේරීපත්විය. එහි ලේකම්වරයා ලෙස නිතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්විය.

ශ්‍රීලංකා නිතිඥ සංගයේ මෙම නිලවරණයේ තේරීම්බාර නිලධරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කළේය.