IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි

(කීර්ති ප්‍රනාන්දු  )

මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන්  ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය  .

මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට  සභාපතිවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ  .

මාස හයක් වැනි ඉතා අඩු කාලයක් සභාපති ධුරය දරා  එයින් ඉවත් වනුයේ  තමාගේ පෞද්ගලික තීරණයක් මත බවත් තම ඉල්ලා අස්වීම  කිසිදු බලපෑමක් මත  සිදුවන දෙයක් නොවන බවද අසේල මහතා මෙහිදී පැවසීය  .

තමන්ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව  තම පක්ෂයටද නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද  සභාපති අසේල වික්‍රමාරච්චි මහතා  කීය  .

 

 



අදහස් (0)

මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site