මනෝප‍්‍රිය ගුණසේකර
අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුට උසස්වීම් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැති ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශේෂ්‍යඨාධිකරණ විනිසුරුවරයෙකු වශ්‍යයෙන් පත් කොට ඇති බවද එයින් හිස් වු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා පත් කොට ඇති බවද වාර්තා වේ.
මෙම උසස්වීම් සඳහා එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ සහ පී‍්‍රතී පද්මන් සුරසේන මහතාගේ නම් යෝජනා කරමින් ව්‍යවස්ථා සභාව වෙත යොමු කොට තිබු අතර ව්‍යවස්ථා සභාව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

