නුවරඑළියේදී දැන් පැවැත්වෙන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (2 වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලියේ
දියත
ෆොන්සේකා රෝහල්ගත කරයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ
ඊශ්වර දෙවියනට දිවි හමක් පුදා අමාරුවේ වැටේ
දිවිසමක් රැගෙන බාරයක් ඔප්පු කිරීමට හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවාලයට ආ බව කියන පුද්ගලයකු දිවිහම ද සමග සැකපිට අත් අ
මෙම සති අන්තයේ පාසල් රග්බි තරග 4 ක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් මෙම සති අන්තයේ පැවැත්
සුළු දිය දාලා - පනහක් ගෙවලා
කොළඹ කොටුවේ පැරැණි ලන්දේසි රෝහල ඉදිරිපිට අවන්හලක් අසල සුළුදිය පිට කළැයි පී. වික්‍රමසිංහ නම් පුද්ගලයකුට කොළඹ කොට
නෙදර්ලන්ත මහැදුරාට ලක්ෂ 15ක් දඩ
සිංහරාජ වනාන්තරයේ වෙසෙන, ශ්‍රී ලංකාවට ආවේණික හා ආවේණික නොවන කෘමීන් එකතු කළ නෙදර්ලන්ත මහාචාර්යවරයාට රත්නපුර අති
බුද්ධ චරිතයේ තෙලිතුඩක රිද්මය
දෙස් විදෙස් ඇගැයීමට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ කලාකරුවාගේ ”බුද්ධ රාජ” චිත්‍ර ප්‍රදර්
සංගක්කාරගේ ඩෙකැන් චාජර්ස් පිල පලමු ජය ලබයි
අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (26) දා පුනේහිදී පැවති තරගයේදි, කුමාර් සංගක්කාර නායකත්වය දරන ඩෙකැන් චාජර්ස් පිල විසින් ලක
ආණ්ඩුකාර නිවසේ සැරයන් රිමාන්ඩ්
බස්නාහිර ආණ්ඩුකාර නිවසේ සේවය කළ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ප්‍රියන්ජිත් සිරිල් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රු
පාන් ගෙඩියත් නඟී
තිරිඟු පිටිමිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 3-5 අතර මිලකින් වැඩි කිරීමට සිදු වෙතියි බේකරි හ
සර්වඥ ශීර්ෂ ධාතු වන්දනාව හොංකොං නුවරදී.
බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙ
බල්ලා බලේ පෙන්නයි
ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහ
උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි.
බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කි
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනති
මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී දැන් පැවැත්වෙන පළමු මලයාසියානු විවෘත ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක්‍රීඩා තරගාව
ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට
ආසියානු හොකී සම්මේලනය මෙහෙයවන 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 1
පොලීසියේ මහ පුටු 22ක වෙනසක්
සේවා අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හයදෙනෙක්, පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාර
සම්මාන දිනූ දොස්තර සිය රට එයි
ඇමෙරිකාවේ හූස්ටන් ලෝක සිනමා හා වීඩියෝ නිර්මාණ පිළිබඳ අන්තර් ජාතික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍ර
වෙද විදුහලට විරෝධය
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා කොල්ලූපිටිය හන්දියේ සිට ගාලූ ම
ආණ්ඩුකාර නිවසේ පීසීට වෙඩි වදී
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාගේ දෙහිවල මල්වත්ත පාරේ නිවසේ ආරක්ෂක කටයුතු බාරව සිටි කොස්තාපල්වරයකු
දඹුලු පල්ලිය අල්ලන් කලබල එපා
දඹුල්ලේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන රටේ ප්‍රශ්න ඇති නොකරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව දඹුල්ල මුස්ලිම් පල
පිලිපීන සංචාරයෙන් ඉවත් වූ රග්බි ක්‍රීඩකයන් විනය කමිටුවට
පිලිපීනයේදී පැවැති ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ , වැනි කොටසේ තරගාවලියට සහභ
ඩෙංගුවාට ඉඩ දී දඩ කයි
ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් පවත්වාගෙන ගිය බවට වැරදිකරුවන් වූ පස් දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහ
තිරිඟු කිලෝව 8.50 කින් නඟී
තිරිගු පිටි කිලෝවේ මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කරයි. මේ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 98.50ක
පැරණිම රස්සාවෙන් හිරේටත් පාර කැපේ
කොළඹ කොල්ලූපිටියේ ගනිකා නිවාසයකට ගැහැණුන් සැපයීයයි කියන දෙදෙනකුට වසරක සිර දඬුවමක් නියමකැර එය අත් හිටැවූ කොළඹ ක
මහාධිකරණ තීරණය මැයි 4
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා වෙනුවෙන් නීතිඥවරයකුට පෙනී සිටියහැකි
කළු ගඟට වැටුණ තරුණිය මරුට
කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත්
ෆොන්සේකා ඇප ඉල්ලා ඉහළ උසාවි යයි
සුදුකොඩි නඩු විභාගයෙන් වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇප ඉල්ලා අද (26) ශේෂ්ඨාධි
ජගත් බොදු සමුළුව හොංකොං නුවර
තෙවැනි ලෝක බෞද්ධ සමුළුව හොංකොං නුවරදී අද විවෘත විය. දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඕස්ටේ
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිල පරදවති
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල තරග තුනකින් සමන්විත එක්දින ක්රික
පිළිකාවකට එරෙහිව සටන් කරනවාට වඩා කි‍්‍රකට් ක්‍රීඩා කරන එක ලේසියි - යුවරාජ් සිං
ඉතා දුර්ලභ ගණයේ පිළිකාවකින් සුවය ලබා සිටින යුවරාජ් සිං පසුගියදා පළමු වරට මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවැස

