ඩෙංගුවාට ඉඩ දී දඩ කයි


ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් පවත්වාගෙන ගිය බවට වැරදිකරුවන් වූ පස් දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය. වැල්ලවත්තේ ඒ ඒ පී ප්‍රින්සස් කුමාර පැරඩයිස් වත්තේ ලුවිස් ඩයස්, ඊ. එම්. ඒ අබේරත්න, රාමලංගම් දොරේ සාමි හා ජී වීරසේකර එසේ දඩ ගැසූම් කෑවෝ වෙති.