ඊශ්වර දෙවියනට දිවි හමක් පුදා අමාරුවේ වැටේ


දිවිසමක් රැගෙන බාරයක් ඔප්පු කිරීමට හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවාලයට ආ බව කියන පුද්ගලයකු දිවිහම ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත වනජිවි කාර්යාලයය කියයි.  එම හම මීගමුවෙන් මිලට ගත් බව ඔහු කියා ඇත.