ආණ්ඩුකාර නිවසේ පීසීට වෙඩි වදී
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාගේ දෙහිවල මල්වත්ත පාරේ නිවසේ ආරක්ෂක කටයුතු බාරව සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ඔහු සමග සිටි අනෙක් කොස්තාපල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

