බල්ලා බලේ පෙන්නයි By None // 2012 අප්‍රේ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහිපයක් ප‍්‍රමාද කළේය. තම හාම්පුතා සමග ගුවන් ගමනකට සුදානම්ව සිටි මෙම බල්ලා කූඩුවෙන් පැනවිත් ගුවන් ධාවන පථය මැද නතර විය. ඒ සමගම ගුවන් තොටුපල බලධාරීන් ගුවන් ගමන් තාවකාලිකව නතර කළේය. පොලීසිය දැඩි පරිශ‍්‍රමයකින් බල්ලා ඉවත් කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත