උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි.
බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
උසස් පෙළට ඉගෙන ගන්නා ඔහු පරිගණක ඇතුළු සියලූ ආම්පන්න ද සමග අත්අඩංගුවට ගත් පොලිසිය දැන් ඔහු ඊට යොමු කළ මහා මොළකාරයා සොයයි.

