සම්මාන දිනූ දොස්තර සිය රට එයි


ඇමෙරිකාවේ හූස්ටන් ලෝක සිනමා හා වීඩියෝ නිර්මාණ පිළිබඳ අන්තර් ජාතික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රචාරක දැන්වීමට හිමි වූ ප්ලැටිනම් රෙමි සම්මානය දිනූ දොස්තර කපිල සූරියආරච්චි සෞඛ්‍ය ඇමැති විසින් කටුනායකදී අද පිළිගත්තේය. ක්ෂය රෝගය වැළැක්වීම සඳහා ඔහු විසින් මේ දැන්වීම නිර්මාණය කැරිණි.