පැරණිම රස්සාවෙන් හිරේටත් පාර කැපේ


කොළඹ කොල්ලූපිටියේ ගනිකා නිවාසයකට ගැහැණුන් සැපයීයයි කියන දෙදෙනකුට වසරක සිර දඬුවමක් නියමකැර එය අත් හිටැවූ කොළඹ කොටුව මහෙසේත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔවුනට රුපියල් පනස් දහස බැගින් දඩද නියම කළේය. මංගල බුද්ධික හා සනත් අබේකුමාරට එම දඬුවම් නියම විය. ඔවුනට එම වරද කිරීමට ආධාර හා අනුබල දුන් කතුන් දෙදෙනාටද රුපියල් පනස්දාහ බැගින් දඩ නියම විය.