පාන් ගෙඩියත් නඟී


තිරිඟු පිටිමිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 3-5 අතර මිලකින් වැඩි කිරීමට සිදු වෙතියි බේකරි හිමියෝ කියති. පාන් ගෙඩියක මිල රුපියල් 50කි.