ශ්‍රී ලංකාවේ උතුරට එන තමිල්නාඩු ධීවරයන්ගෙන් උතුරේ ධීවරයනට වන හානිය කියා පෑම සඳහා ධීවරයන් පන්දහසක් ධීවර යාත්ර
දියත
හොර කප්පිත්තෙක් අල්ලයි
අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයකු බලගොල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව, මිහින්තලය, අන
හොරා උපන් ඇඳුමෙන් ඇඳයට
අද අලූයම දෙකට පමණ ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට නිරුවතින් සිටි මිනිසකුට සරොමක් අන්දවා පොලිසියට බාරදී ඇත. පහරක
වන දොස්තරලා වැඩ වරති
ගල්ගමුව අඹන්පොළදී වනජීවි වාහනයකට හා රියැදුරකුට පහරදුන් පිරිස අත් අඩංගුවට ගන්නාතුරු පශු වෛද්‍යවරුන් හා අලි ඇතුන
කසල තේ ලොරි දෙකක් අල්ලයි
කසළ තේ කිලෝ හයදහසක් රැගත් ලොරි දෙකක් උඩුනුවර වෙලම්බොඩ දී සැකපිට අත් අඩංගුවට ගත් බවත් රත්නපුරයේ සිට මේ කසළ තේ ප්
කාන්තාවෝ දෙන්නෙක් මරුට.
කුරුණෑගල මහනුවර පාරේ හේවාපොළදී වෑන් රියක ගැටුණු කාන්තාවෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ. ඔවුහු පාරේ ගමන් කරමින් සිටිය
ඩිස්නි සමාගමෙන් කොළඹ සමාගමකට නඩු
ඩිස්නි වෙළෙඳ ලාංඡනයට සමාන ව්‍යාජ ලාංඡන යෙදූ සෙල්ලම් බඩු විකුණතියි ඇමෙරිකාවේ ඩිස්නි කෝපරේෂන් ශ්‍රී ලංකාවේ නීතීඥ
කටුගස්තොට පාලමේ සිරුරක් එල්ලෙයි
මහනුවර කටුගස්තොට පරන පාලමේ ගරාජ් සෙවකයකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පොලිසිය කියයි . ඒ අසල මොටර් සයකලයක් ද ඇතැ
ආසියානු ස්කොෂ් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
ආසියානු ස්කොෂ් ශූරතාවලියට (කණ්ඩායම්) සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම අද (30) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත
”යාපන මැයි රැලි සාමයෙන්”
යාපන මැයි දිනය සාමකාමී ලෙස පැවැත්වීම ගැන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන රජයේ ඇමැති ඩග්ලස් දේවානන්ද
මැයි රැළියට පාරවල් වැහෙන හැටි
මැයි රැළි හා පෙළපාලි නිසා අඟහරුවාදා කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ. එම මාර්ග මෙසේය. කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන
‘හිරුණිකාට 24 පැයේ පොලිස් ආරක්ෂාව‘
කොලොන්නාවේදී දේශපාලන ගැටුමකින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කො
බල්ලා හාම්පුතාගේ සොහොන රකියි
මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි.
ලක් දියණියෝ රනින් පුද ලබති.
අන්තර්ජාතික කේක් ප්‍රදර්ශනයේ සීනි නිමැවුම් අංශයෙන් ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් රන් පදක්කම් දිනූහ. ඉන්දිකා
ගාලු ආපදා අංශය වැඩ පෙන්වයි
ගාල්ල දිස්ත්‍රික් අපදා පෙර සූදානම් කමිටු රැස්වීම ගාල්ල මහා දිසාපති කාර්යාලයයේ හත්වැනි මහලේ පැවැත්වෙමින් තිබිය
කොළඹ රතුවෙයි
ජගත් කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැලි හා පෙළපාළි පවත්වයි. රජය කොළඹ නගර සභා පිටියේ
මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට
එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මීරා මොහිදීන් මොහොමඩ් මයෝන් මුස්තාපාට එරෙහිව, ඔහු නැතිව, නඩුව විභාග කිරීමට නි
පාකිස්තානු ක්‍රිකට් පිල මැයි 29 දා එයි
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තු-නකට සහභාගි වීම සඳහා මැයි මස 29 වැනිදා ශ්‍රී ලංක
පැරිස් ඩිස්නිලන්තයට වයස විස්සයි
ලොව දෙවැනි විශාලතම පැරිස් ඩිස්නිලන්තය අප්‍රෙල් 12 වැනි දා විසිවැනි සංවත්සරය සැමැරීය. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 38-29 කින් විද්‍යාර්ථ පරදවති
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඊයේ (29) මහනුවර නිත්තවෙල
ඩෙකෑන් චාජර්ස් පිල 7 වැනි පරාජයත් ලබයි
අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් චාජර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (29) මුම්බායිහිදී ප
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක
පැල්මඩුල්ල උසාවියෙන් වාර්තාකරුවනට අවවාද
කහවත්ත ද්විත්ව මිනී මරුම් නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් මහජනයාගේ කොටසක් බව පවසමින් අධිකරණ කටයුතු වලට බාධ
ලන්ඩන් ආනන්දියෝ අවුරුදු සමරති
කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්
අඹන්පොල අලි ප්‍රශ්නයක්
අඹන්පොළ උඩ දිවුල්වැව ගමට නිතරම කඩා පැන ගෙවල් කඩා මිනිසකු ද මරා දැමී යැයි කියන වල් අලියකු දින තුනකට පසු වළකින් ගොඩග
පොලිස් හිරමැදිරියෙන් දෙන්නෙක් පනිති
කොස්ගොඩ පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරක් කඩපා පැන ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ දෙ
වැලේ ගෙඩි මේ වැලට බර නැත
විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවු
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මැලේසියාවේදී අන්ත පරාජයක්
ක්වාලාලාම්පූර් නුවරදී පැවැති සුහද පාපන්දු තරඟයකදී මලයාසියාව විසින් ගෝල 6-0 ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී. ශ
පැරා ක්‍රීඩකයෝ රන් 15ක් දිනති
මැලේසියාවේ ක්වාලාමිපූර් නුවර දී පැවැත්වුණු පළමු මලයාසියා විවෘත ආබාධිත වූවන්ගේ (පැරා) මළල ක්‍රීඩා තරගාවලියේදී
ඔළුවිල් අවුරුදු උළෙලේ ජාතික සමඟිය ඉස්මතුවේ
නැගෙනහිර ඔළුවිල් විශ්ව විද්‍යාලයයේ අග්නි බක් මහා උළෙලට සිංහල දෙමළ හා මුස්ලිම් සිසුහු එක්වුහ.ජනක්‍රීඩා හා සංස්ක

