”යාපන මැයි රැලි සාමයෙන්”
යාපන මැයි දිනය සාමකාමී ලෙස පැවැත්වීම ගැන විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සන්ධාන රජයේ ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සමග යාපනයේදී අද සාකච්ඡා කළහ. දෙදෙනාම ඊට එකඟවූහ. ඔවුන්ගේ මැයි රැලි හා පෙළපාළි වෙන වෙනම පැවැත්වීමට නියමිතය.

