තමන් ලන්ඩන් නුවර නගරාධිපති වුවහොත් ලන්ඩනයේ පදිංචි සිංහලයන්නේ උතසව සඳහා ට්රැෆල්ගාර් චතුරස්‍රය දෙන බව කම්කරු පක
දියත
කොදෙව් කාන්තා ක්‍රිකට් පිල විස්සයි-20 තරගය ජය ලබයි
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි¡20 ක්‍රිකට් තරගාවලියේ බා
හැටන් පුරේ පාර පුරා කිරි ඉතිරේ
දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළ
වැවක් හාරා නිදන් සොයයි
අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ
පාදෝවා උළෙලට අපේ දස දහසක්
සෑම වසරකම මැයි පළමු වැනි දින ඉතාලියේ පාදෝවා ශාන්ත අන්තෝනි දේවස්ථානයට අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඇදී එති. ම
ගලේවෙලත් නිදන් හාරන්න ගිහිල්ලා
ගලේවෙල ඇවරියපතන රජමහා විහාරයේ ගරාවැටුණු චෛත්‍යයක් හාරමින් සිටි බව කියන කට්ටඬියකු ඇතුළු අට දෙනෙක් ගලේවෙල පොලිසි
‘එස්.ටී.එප් ගියේ නිදන් රකින්නයි’
විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අ
බඩේ කොකේන් දෙපොළකදී එළියට
කොකේන් මත් කුඩු ගිල කටුනායක ගුවන් තොටට පැමිණි පිලිපීන ජාතිකයකු (32) ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය
පියත් දුවත් මරා දාලා
මොනරාගල කුඹුක්කන පියකු හා දුවක මරා දමා මවට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. අඟහරුවාදා රාත්‍රීයේ වූ මේ ඝා
වමේ පක්ෂ පෙරටුගාමී රැලියේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක එකතුවෙන් ‘වමේ මැයි රැලිය‘ කෙළඹ ප්‍රයිස් පිට
චමරි අතපත්තු රෝහල්ගත කරයි
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිය වන චමරි
සංගක්කාරගෙන් (82) වේගවත් ඉනිමක්
අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01) කට්ටක්හිදී පැවැති තරගයේදී ඩෙකෑන් චාජර්ස් පිල ලකුණු 13 කින් පූනේ වෝරියස් පිල
රජයේ මැයි රැලියට මහා පිරිස්
එක්සත් ජනතා සංධාන මැයි දින පෙළපාළිය කැම්බල් පිටියෙන් අරඹා කොළඹ නගර සභා පිටියට පැමිණ එහිදී රැලියක් පැවැත්වීය. මහ
විපක්ෂයෙන් රජයට ඉල්ලීම් පහක්
ජිවන වියදම අවම කිරීම සඳහා රුපියල් 7500කින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලෙස ද සියලු ජන කොටස්වලට පිළිගත හැකි තිරසාර දේශප
ජවිප රැල්ල දෙහිවල
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය දෙහිවල සරණංකර මාවත ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි. නායක සෝමවංශ අමරසිංහ ලේකම් ටිල්
ජූලි වර්ජකයෝ පහන් දල්වති
1980 ජූලි වර්ජකයන් රැකියාව අහිමි වූ කතක් සාධාරණය ඉටුවේවායි පතමින් පහනක් දැල් වූයේ කොළඹ මහජන පුස්තකාලයේ මැයි රැස්වී
යාපනයටත් මැයි රැලි හමයි
ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද
‘පොන්සේකා පෙර ගමන් කරුවෙක්‘ - සජිත් කියයි
එක්සත් ජතික පක්ෂ ජනපතිවරයකු සහිත රජයක් පිහිටුවා ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති නාමයෙන් එකවන්නැයි එක්ස
හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි
එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන
ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් චෙන්නායි නුවර
දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට යතියි විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් චෙන්නායි හි ශ්‍රී
ඉන්දියා මුහුදට ගිහින් අමාරුවේ
ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ලාංකික ධීවරයෝ 26 දෙනෙක් යාත්‍රා පහක් සමග තමිල්නාඩු වෙරළේ දී ඉන්දියා වෙ
ලොව ලොකුම බොදු කොඩිය මහනුවරින්
බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සං
සඳුදා නිවාඩුයි
මෙවර වෙසක් පොහොය සති අන්තයට (මැයි 5-6) යෙදී ඇත. මේ නිසා ලබන සඳුදා (7) රජයේ නිවාඩු දිනයකි. එදින පාසල් වලටද නිවාඩුය.
වෙසක් සරු කරන්න මුස්ලිම් අතහිත
ආගමික සමගිය මහා ඉහලින් සංකේතවත් කරමින් කොළඹ මාළිගාවත්තේ මුස්ලිම් ප්‍රජාව වෙසක් සැරසිලි වලට අත හිත දෙති. වර්ණ වි
නිව්යෝක් නුවර අපේ නිවහන ඇරේ
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලය 57 වසරකට පසු තමන්ගේම නිවහනකට ගියේය. නිව්යෝක
ලණු දී සමාව ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් මවට අමාරුයැයි අධිවේගි මාර්ග පාලකයනට අට දිනකට පෙර දුරකථන ඇමතුමක් දුන් මාර්
ගාම්බීර්ගේ කොල්කටා පිල දෝනිගේ චෙන්නායි පරදවයි
අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) චෙන්නායිහිදී පැවැති තරගයේදී ගෞතම් ගාම්බීර් මෙහෙයවන කොල්කටා නයිට් රයිඩර්
සීතල කඳුකරේ මැයි රැල්ලෙන් උණුසුම් වේ
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය එහි මහලේකම් හා ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හ
දේවානන්ද යාත්‍රා දාහාක් තමිල් නාඩුවට යයි?
ශ්‍රී ලංකාවේ උතුරට එන තමිල්නාඩු ධීවරයන්ගෙන් උතුරේ ධීවරයනට වන හානිය කියා පෑම සඳහා ධීවරයන් පන්දහසක් ධීවර යාත්ර
හොර කප්පිත්තෙක් අල්ලයි
අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයකු බලගොල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව, මිහින්තලය, අන

