රජයේ මැයි රැලියට මහා පිරිස්


එක්සත් ජනතා සංධාන මැයි දින පෙළපාළිය කැම්බල් පිටියෙන් අරඹා කොළඹ නගර සභා පිටියට පැමිණ එහිදී රැලියක් පැවැත්වීය. මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහාභාගී වුහ. පෙළපාළිය ගමන්තය දක්වා ගමන් කිරීමට පැය කිහිපයක් ගත විය.