ලන්ඩන් පුරපති අපේක්ෂකගෙන් ප්‍රතිඥාවක්


තමන් ලන්ඩන් නුවර නගරාධිපති වුවහොත් ලන්ඩනයේ පදිංචි සිංහලයන්නේ උතසව සඳහා ට්‍රැෆල්ගාර් චතුරස්‍රය දෙන බව කම්කරු පක්ෂ අපේක්ෂක කෙන් ලිවින්ස්ටන්, හන්ස්ලෝ  ජනහඬ පදනම සමග කීවේය. එම පදනම පසුගිය දා ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීය.