‘පොන්සේකා පෙර ගමන් කරුවෙක්‘ - සජිත් කියයි By None // 2012 මැයි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජතික පක්ෂ ජනපතිවරයකු සහිත රජයක් පිහිටුවා ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති නාමයෙන් එකවන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙළෙඹ අලුත්කඩේ ප්‍රේමදාස ගුණසමරුව අමතමින් ප්‍රකාශ කෙළේය. ප්‍රේමදාස වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යෑමේ පෙර ගමන් කරුවකු ලෙස හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සලකන බව කී විට රුස්ව සිටියෝ අත්පොළසන් දුන්හ. තම පිය සමරුම කඩාකප්පල් කිරීමට තැත් කළැයි කියන අයට ද නම් නොකියා ඔහු ස්තුති කෙළේ අභියෝග හා බාධක එන තරමට ප්‍රේමදාසලා ඉදිරියටම යන බව පවසමිනි. සරත් පොන්සේකා මහතාගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය ද මෙම සැමරුමට සහභාගී වී කථාවක් කළාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත