සඳුදා නිවාඩුයි


මෙවර වෙසක් පොහොය සති අන්තයට (මැයි 5-6) යෙදී ඇත. මේ නිසා ලබන සඳුදා (7) රජයේ නිවාඩු දිනයකි. එදින පාසල් වලටද නිවාඩුය.