‘එස්.ටී.එප් ගියේ නිදන් රකින්නයි’
විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අංශවලට දන්වා එහි ගිය බවත් නමුත් ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එම නිදන් කොටස් සොයාගත නොහැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
එහි සිටි විශේෂ කාර්ය බළකාය ගැමියනට නොගැසූ බවද එහිදී කිසිම සිද්ධියක් නොවු බවද ඔහු කීවේය.

