සීතල කඳුකරේ මැයි රැල්ලෙන් උණුසුම් වේ


ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ මැයි දින රැලිය එහි මහලේකම් හා ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගිනිගත්හේන බස්නැවතුම්පොලේදී පැවැත්විණි. ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද විශේෂ ආරාධිතයෙක් විය. ලංකා පොදු සේවක සංගමය කල්මුනේදි  - ඡායාරූපය අම්පාර වාර්තාකරු ඒකා බද්ධ විපක්ෂයේ යාපන මැයි රුල්ල ඒකා බද්ධ විපක්ෂයේ යාපන මැයි රුල්ල ඒකා බද්ධ විපක්ෂයේ යාපන මැයි රුල්ල