හැටන් පුරේ පාර පුරා කිරි ඉතිරේ By None // 2012 මැයි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස් ගණනක් පාර දිගේ හැළුහ.පෞද්ගලික සමාගම කිරි ලීටරය රුපියල් පනහකට ගත් නමුත් දැන් කිරි නොගනිතියි ගොවියෝ කියති. මහා පාරේ තැනැ තැන කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම කිරිවලින් නෑවෝය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත