යාපනයටත් මැයි රැලි හමයි


ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද එක් වූහ. පෙළපාළි කිහිපයකින් පිරිස් රුස්වීම් භූමියට ඇදී ආහ. තිස් අවුරුදු යුද්ධයෙන් පසුව යාපනයෙන් මෙවැනි රැලියක් පැවැත්වූ මුල්ම අවස්ථාව වෙයි.