එංගලන්තයේ ලන්ඩන් නුවරදී අගෝස්තු මස පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවී
දියත
දුලක්ෂි සහ ලක්රාණී නව ශී‍්‍ර ලංකා වාර්තා පිහිටුවති
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා ජාතික ලීග් ශූරතාවලියේදී ඊ. ආර්. දුලක්ෂි සහ ලක්රා
මහා කළු ගලකින් පාර වැසේ
දෙනියාය රක්වාන- මාර්ගය නෑ දොල සිව්වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මහා කළුගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පාර අවහිර වි
ගල්නෑවේදී හිස ගලේ ගසාගත් 16ක් සැකපිට
ගල්නෑවේ අවුරුදු උත්සවයක සිදුවූ පහරදීමෙන් මියගිය ගිය ගැමියෙකුගේ අවමඟුල සිදුවූ දින සැකකරුවන්ගේ නිවෙස්වලට හා වාහ
මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්
කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිල
යුරෝපයේ හිම අතරින් ආඩම්බරකාර ඕෂධී
රඟපෑමේදී ලංකාවේ විතරක් නොවෙයි, බොහෝවිට පිටරට සංචාරය කරන්නත් නළු නිළියන්ට සිදුවෙනවා. ඕෂධී හේවාමද්දුම මේ විදියට ර
ලක් සිසුහු මැදපෙරදිගත් දස්කම් දක්වති
කටාර් රාජ්‍යයේ දෝහා ස්ටැපර්ඩ් ශ්‍රී ලංකා විදුහලේ සිසුහු නව තාක්ෂණ උපකරණ මිලට ගැනීම සඳහා ප්‍රදර්ශනයක් හා පොළක් ප
ලක් සිසුවා ඉතාලියේදී මරුට
ඉතාලියේ වෙරෝනා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු යතුරු පැදි අනතුරකින් මිය ගියේය. නිශාන් පෙරේරා (25) නැමැති එ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බාර
ශා. පීතර විදුහල 69-5 කින් කිංග්ස්වුඞ් විදුහල පරදවයි
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බම්බලපිටිය ශාන්ත පීතර විද
ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ 29-18 කින් ශා. ජෝශප් පරදවති
කොළඹ ඉසිපතන විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (28) පැවැති ‘සිංගර්’ කුස
ක්ලෙයාර් කොමලිය නිරුවතින්
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමත් සමග රමණීය වූ ක්ෂාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ඇතැම්විට සිදී යයි. එම දිය ඇල්ල අද
ත්‍රිත්ව විදුහලට 54-10 ක ජයක්
‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශ
පාරේ දැන්වීම් පුවරුව මනී මරයි
කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මිය
බොදු කොඩියට ගරහන්න එපා
වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස
කුඩු කප්පිත්තෙක් අල්ලයි
කැලණිය ගෝනවලදී හෙරොයින් ග්‍රෑම් 600ක් හා රුපියල් 21 ලක්ෂයකට ආසන්න මුදලක් සමග කුඩු බෙදන්නකු හා ඔහුගේ ගෝලයකු සැකපිට අ
නාන කාමරේට එබී එලොව යයි
උඩුගම්පොළ ගෙදරක තරුණියක නිදන හා නාන කාමරයට රාත්‍රියේ එබිකම් කරන තරුණයකුට ඇටැවූ විදුලි රුහැනක් පෑගී ඔහු මළ පසු සි
බඳින තුවක්කුව
බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති.
ලංකා විත්ති 15 සපුරයි
ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව, ඕස්ටේ්රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත
රග්බි අනුග්රාහකයෝ පිටිය හැරයති
වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට ර
කි‍්‍රකට් පරිහානියට හේතුව කල්ලිවාදය යැයි ලේකම් කියයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන පරිහානියට හේතුව කල්ලිවාදය බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශා
යූසුෆ් පුනරාගමනයකට සැරසෙයි
නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තානු පිලේ හිටපු නායක මොහොමඞ් යූසුෆ් පසුගියදා ශාරීරික යෝග
පැරිසියේ අවුරුදු මහ ඉහළින්
පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ලකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්වි
සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්
සිව් වසරක් පුරා කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සිදුවී යැයි කියන හොර මැර දූෂණ හා ලිංගික අල්ලස් ගැන ඉදිරි කටයුතු සිද
සේල්ස්මන් දෙදෙනා මරුට
වැලිගම තල් අරඹේදී යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ වෙළඳ නියෝජිතයන් දෙදෙනා මියගිය බව පොල
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනි යශෝධා ආබාධයකට ලක්වෙයි
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව එක්දින සහ විස්සයිx20 තරගාවලි දෙකකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කා
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලිය හෙට සිට
ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කරන ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලිය (2012) හෙට, අනිද්දා (28/29) සහ මැයි මස 1 වැනිදා දක්වා ම
නුවරඑළිය බැඞ්මින්ටන් තරගාවලියේදී අමිල යටපාන අවසන් පුර්ව වටයට
නුවරඑළියේදී දැන් පැවැත්වෙන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (2 වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලියේ
ෆොන්සේකා රෝහල්ගත කරයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ
ඊශ්වර දෙවියනට දිවි හමක් පුදා අමාරුවේ වැටේ
දිවිසමක් රැගෙන බාරයක් ඔප්පු කිරීමට හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවාලයට ආ බව කියන පුද්ගලයකු දිවිහම ද සමග සැකපිට අත් අ

